ඔයා කැමති කාටද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mama thama elakiri eke inna ahinsakama hodama lamaya

    00020070.gif
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අනේ මන්ද මම නං හැමෝගෙම පොස්ටි බලනව හෙදයි කියල හිතුනොත් රේපකුත් දෙනව...:):):):yes:
    හැබැයි වැඩි පුරම බලන්නෙ මම දාපුව. මොකද වෙන කවුරැත් ඒව බලන්නෙනෑ නොවැ...:lol::lol::lol::lol:
    ඉතින් මම ම බලල බමිප් එකක් දාගන්නව:lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද මම නං හැමෝගෙම පොස්ටි බලනව හෙදයි කියල හිතුනොත් රේපකුත් දෙනව...:):):):yes:
    හැබැයි වැඩි පුරම බලන්නෙ මම දාපුව. මොකද වෙන කවුරැත් ඒව බලන්නෙනෑ නොවැ...:lol::lol::lol::lol:
    ඉතින් මම ම බලල බමිප් එකක් දාගන්නව:lol::lol:

    මාත් එහෙම තමයි
    00020468.gif
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මම ඔය කියපු වර්‍ග වලින් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන වර්‍ගෙට අයිති එකෙක්.
    මම තමා බුකිය හැදුවෙ. ලොල්ය.
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මම ඔය කියපු වර්‍ග වලින් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන වර්‍ගෙට අයිති එකෙක්.
    මම තමා බුකිය හැදුවෙ. ලොල්ය.
    00020661.gif
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    රේස් බුකියද උඹ හැදුවෙ කියලා??

    අලේ. මගෙ බුකියට නිකං බොලුවට අපහාස කොරන්ට එපා. ඒක් රේස් බුකියක් නෙමේ පේස්බුකියක්