mama thama elakiri eke inna ahinsakama hodama lamaya
අනේ මන්ද මම නං හැමෝගෙම පොස්ටි බලනව හෙදයි කියල හිතුනොත් රේපකුත් දෙනව...
හැබැයි වැඩි පුරම බලන්නෙ මම දාපුව. මොකද වෙන කවුරැත් ඒව බලන්නෙනෑ නොවැ...
ඉතින් මම ම බලල බමිප් එකක් දාගන්නව![]()
මම ඔය කියපු වර්ග වලින් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන වර්ගෙට අයිති එකෙක්.
මම තමා බුකිය හැදුවෙ. ලොල්ය.
රේස් බුකියද උඹ හැදුවෙ කියලා??