ඔයා කියන්නකෝ...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉර හඳ රන් තරු දුන්නට.....
    ඔයාව මා ලග තියාගන්න බෑරි ලෝකෙක....
    තනන්න බෑ මට ටජ් මහලක්.....
    හෙට දවසක මා හමුවුනු විටකදි....
    නගන්න බෑ මට හසරෑල්ල ඔබ දෑක.....
    ඔබ අන්සතු යෑයි දෑනෙන නිසා...


    තබනු පියවරක් දුරකට
    නිහඩ බව නිසල බව හෙදෙන් නෙරපා
    පමා වීමට මොහතකට පෙර




    :):):):):):):)
    ගොඩක් ලස්සනයි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    patta.........5+


    තෑන්ක්ස් මචං ;)
    මෙතනදි නම් ඔයා ඉස්සර වෙන්නම වෙනවා ;)


    :yes::yes::(
    මචා ඉක්මනට කව් රු හරි ඉස්සර වෙයන්.නැත්තන් දෙන්නටම ගොඩක් දුක හිතෙයි.මම එහෙම කියන්නෙ ඔය වගේ දෙයක් මටත් උන හින්ද... ඒකෙන් අපි දෙන්නටම ගොඩක් දුක් විදින්න උනා.ඒත් අපේ මොකක්දෝ වාසනාවකට අපි දෙන්නට අයෙ එකතු වෙන්න පුලුවන් උනා. තවමත් ප්‍රශ්න තියනව. නමුත් ගොඩක් ප්‍රශ්න විසදුනා. මේක ඇත්ත සිදුවීමක් නම් මම උඹට කියන්නෙ අදම හරි ඉස්සර වෙයන් නැත්තන් පස්සෙ පසු තැවෙන්න වෙයි. එතකොට ගොඩාක් දුකයි. දෙන්නටම.


    :D:D:D

    බොහොම ස්තුතියි මචං
    කොලු හිතට උත්සහය ගෙන ඉස්සර වුනොත් නරකට හිටීද?


    අනේ මන්දා ;)
    හිතෙ තියන දෙය කියන්න බය වෙන්නවත්, ලජ්ජ වෙන්නවත් දෙයක් නෙමෙයි. දෙන්නම නිශ්ශබ්දව හිතෙම තියන් හිටියොත් ඉස්සරහදි දෙන්නටම පසු තැවෙන්න වෙයි.
    ලස්සන නිර්මානයක්, දිගටම ලියන්න :yes:
    +++රෙප්

    බොහොම ස්තුතියි බ්‍රෝ :D:D

    ලස්සන පද පේළියක් .... :):):)
    ඉතින් ඔයාම ඉස්සර උනා නම් හොඳයි නේද ??:yes:

    බොහොම ස්තුතියි..:):)
    අනේ මන්ද..


    ඉර හඳ රන් තරු දුන්නට.....
    ඔයාව මා ලග තියාගන්න බෑරි ලෝකෙක....
    තනන්න බෑ මට ටජ් මහලක්.....
    හෙට දවසක මා හමුවුනු විටකදි....
    නගන්න බෑ මට හසරෑල්ල ඔබ දෑක.....
    ඔබ අන්සතු යෑයි දෑනෙන නිසා...


    තබනු පියවරක් දුරකට
    නිහඩ බව නිසල බව හෙදෙන් නෙරපා
    පමා වීමට මොහතකට පෙර





    :D:D:D:D:D
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔයා ලඟදි කියා ගන්න බැරුව
    මගෙ හිතේ හැඟීම් හිර වෙනව
    මගෙ ලඟදි කියා ගන්න බැරුව
    ඔයාගෙ හිතේ හැඟීම් හිර වෙනව ඇති
    ඔයා ලඟදි හැම දෙයක්ම කියන්න ඕනි කියල
    මට හිතෙනවා
    මගෙ ලඟදි හැම දෙයක්ම කියන්න ඕනි කියල
    ඔයාට හිතෙනව ඇති
    ඒත් අපි දෙන්නගෙන් කවුරුවත් ඉස්සර වෙන්නෙ නෑ.....
    හැම දෙයකින්ම ඔයාට වඩා මම ඉස්සරහින් මගෙ පැටියෝ
    මෙතනදි නම් ඔයා ඉස්සර වෙන්නම වෙනවා
    නැත්නම් මම කවදාවත් ඉස්සර වෙන එකක් නෑ...

    පට්ටමයි අයියේ..
    මේ වචන ටික.....
    "හැම දෙයකින්ම ඔයාට වඩා මම ඉස්සරහින් මගෙ පැටියෝ
    මෙතනදි නම් ඔයා ඉස්සර වෙන්නම වෙනවා
    නැත්නම් මම කවදාවත් ඉස්සර වෙන එකක් නෑ..."
    අඩෝ මේ මගේ කතාව බන් උඹ ලියලා තියෙන්නේ.. love it :)