ඔයා ජනාධිපති නම්?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔයාට ජනාධිපති කම දදෙනවා නම් දැන් මොකද කරන්නේ ?
    Flying Take Off GIF by Airbus
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    1. Export කරන දේවල් නගා සිටුවනවා.
    2. ගත්ත ණය ආයෝජන වලට යොදනවා.
    3. එක එක සෙප්පඩ විජ්ජොන්ට ඕන ඕන විදියට රටෙ කෑලි සදාකල් ලියාගන්න දෙන එක නවත්තන්න පණත් නීති රීති ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.
    4. සියලු ම පුරුවැසියන්ට නීතිය සමාන විදියට සලකන්න අවශ්‍ය විදියට අණ පණත් ගේනවා.
    5.ළමා අපචාර ස්ත්‍රී දූෂණ වලට වරද කරුවන්ට ලිංගික අවයව සදහට ම අක්‍රිය කරනවා.
    6.සමලිංගික සංක්‍රාන්ති ලිංගික පුරුවැසියන් අපයෝජනයට ලක් වෙන ඒවාට විරුද්ධ ව නීති රීති ගේනවා.
    පිරිමි ළමයි ලිංගික හිංසන වලට ලක් වෙන එක සම්බන්ධයෙන් විශේෂ දන්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනවා
    7. සමලිංගික විවාහ නීති ගත කරනවා.
    8. සෑම ළමයෙකුට ම වයස 16 න් රැකියා කරන්න අවස්ථාවක් සලසලා දෙනවා.
    9. පූජ්‍ය පක්ෂය රටේ හැමදේට ම අත දාන එක තහනම් කරනවා.
    10. ලිංගික අධ්‍යාපනය, සහකම්පනය විශේෂයෙන් උගන්නනවා.
    11. මැති ඇමති වරප්‍රසාද අවම කරල විද්‍යාඥයන්ට කර්මාන්තකරුවන්ට අවශ්‍ය ප්‍රතපාදන ලබා දෙනවා
    12. ආගම් ජාති ප්‍රමෝට් කිරීම තහනම් කරනවා. වාර්ගික පාසල් තහනම් කරනවා. කැමති ඇදුමක් අදින්න පුළුවන්.කැමති උත්සව තියන්න පුළුවන්. හැබැයි පෙලපොත්වලයි ඉස්කෝල වලයි ඔය හුත්තවල් බෑ.
    13. මනෝ උපදේශනය විධිමත් කරලා බොරු කාරයො හණමිටි කාරයො ආගමික පූජක වරු උපදෙස් දෙන්න යන එක නතර කරනවා.
    14. ආයතන ප්‍රධානීන් පාසැල් තුල විශ්ව විද්‍යාල තුල වගේ කවුරු හරි කෙනෙක් මත තව කෙනෙකුට බල අධිකාරයක් අති තැනක දී එවැනි පුද්ගලයන් අතර ලිංගික සබඳතා තහනම් කරනවා.
    15. කුණු කසල බැහැර කිරීමේ අවිධිමත් ක්‍රම තහනම් කරල දැඩි දඩුවම් දෙනවා
    16. මග තොට සිද්ධ වෙන වාචික හිංසන ප්‍රවාහනයේ දී සිද්ධ වෙන ලිංගික හිංසන වලට දඩුවම් දීමට අවශ්‍ය දේවල් සම්පාදනය කරනවා.
    17. පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන කරුණු සම්බන්ධයෙන් විශේෂ නීති රීතී ගේනවා.
    18 රාජ්ය සේවකයින් පඩ ශෝ දැමීම වැලැක්වීමට සහ අල්ලස් ගැනීම වැඩ කල් දැමීම වැලැක්වීමට අවශ්‍ය නීති රීති ගේනවා.
    19. හමුදා පොලිසි පුරුවැසියන් සම්බන්ධයෙන් සිදුකරන අකටයුතු කම් වලට එරෙහි පරීක්ෂණ සම්බන්ධයෙන් වෙන ම සභාවක් පත් කරනවා. අනිසි ලෙස බලය භාවිතා කරන්නන්ට එරෙහි ව දැඩි පියවර ගන්නවා.
    20. කිසිම ආකාරයක දේශපාලනික උවමනාවලට අනූව සිද්ධ කෙරෙන පත්කීරීම් තහනම් කීරීම සහ බලය අවභාවිත කිරීම් වලට එරෙහිව ව්‍යවස්ථා සංශෝධනය කරනවා
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉක්මනට ආණ්ඩුව කාගේ හරි ඇ ගේ ගහලා . මාස 6 කට පස්සේ දැන් ශැපදා ලුණු කීයද? අල කීයද? පරිප්පු කීයද? කියලා අහනවා .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මට ජනාධිපතිකම ලැබුණොත් මං ජනාධිපතිකම ළමයෙක්ට දෙනවා. 😔 (දැන් ඉන්න කෙනාට වඩා ළමයෙක්ට දුන්නත් රට කරවයි මීට වඩා හොදට)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඉක්මනට ආණ්ඩුව කාගේ හරි ඇ ගේ ගහලා . මාස 6 කට පස්සේ දැන් ශැපදා ලුණු කීයද? අල කීයද? පරිප්පු කීයද? කියලා අහනවා .
    :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයාට ජනාධිපති කම දෙනවා නම් දැන් මොකද කරන්නේ ?
    * නීතිපති හරහා ගෝට, මහින්ද, ජොන්ස්ටන්, සජිත්, දයා ගමගේ, නාමල් සහ අනිත් අයට නඩු පවරලා විදේශ ගත වීම තහනම් කරනවා..විමර්ශන පටන් ගන්නවා එකටම.. එතකොට මිනිස්සු ටිකක් calm වෙනවා

    * ඇමතිවරු 15ක කැබිනට් මණ්ඩලයක් පත් කරනවා

    * imf යනවා..උන්ගේ යෝජනා cbsl ඒකත් එක්ක discuss කරලා ක්‍රියාත්මක කරනවා සුදුසු විදිහට

    * ඩොලර් ගේන විදිහක් බලනවා

    1. අළුත් එකෙක් පත්වුනොත් මිනිස්සු ආයි ඩොලර් එවන්න ගනී නේ.. ඒක එක source එකක්‌..

    2. Export business හදන එක ට්‍රෙන්ඩ් කරනවා.. IT, tea, පොල්, රබර් සහ වෙන දේවල් value added products හදලා export කරන්න help කරනවා private sector ඒකට

    3. සාම්පුර් බලගරේ හදනවා, ස්වභාවික වායු බලගරේ හදනවා ණය වෙළා හරි...

    * ජපන් ආධාර වලින් mono rail එක ගහනවා.. Traffic අඩුවෙලා පෙට්රෝල් cost අඩු කරන්න පුළුවන් නේ..

    * vertical farming පටන් ගන්නවා..

    තව වැඩ ටිකක් තියෙනවා මේකේ..
    https://github.com/ElakiriCommunity/NationalManifesto/blob/main/README.md
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    👉රාජපක්ෂලා හොරාකාපු සල්ලි විශේෂ උසාවියක් හදලා ගන්නවා..සිරිමාවෝගේ විවස්ථාවට සමාන විවස්ථාවක් (අගමැතිට බලය ලැබෙන ) ගේනවා..ඒ කරලා මම අගමැති වෙනවා.

    👉මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා..මුදල් වංචනිකයන්ට සුදු කරපටි හොරුන්ට මරණ දඩුවම දෙනවා

    👉රුසියාවයි චීනෙයි උතුරු කොරියාවයි සරණ යනවා..පූටින් ලංකාවට අඩිය තියන තත්වෙටම රුසියාවට ලං වෙනවා.. රුසියාව ලංකාවේ ආයෝජනවලට ගේනවා.. මොකද රුසියාවයි ඉන්දියාවයි යාලු නිසා ඉන්දියන් විරෝදෙත් නෑ ..ලංකාවේ අපනයන උන්ගේ රටවල් වලට ගැලපෙන්න සකස් කරනවා..

    👉හැම පවුලකින්ම එක තරුණයෙක් තරුණියක් අපනයන ව්යාපාරයක් කිරීම අනිවාර්ය කරනවා.. ග්‍රාම සේවක සහ සංවර්ධන නිලදාරින් ඔවුන්ව අධීක්ෂණයටදානවා.කබ්‍රාල් අච්චු ගහපු සල්ලි බිස්නස් ගොඩ නගන්න දෙනවා.. අපනයන වැඩි කරලා ඩොලර් ලංකාවට ගේනවා..

    👉 විදෙස් රැකියා වෙලදපොල තරුණ තරුනියන්ට පුලුල් කරනවා.උන්ව ට්‍රේනින් කරවනවා.. ඊට රාජ්ය අනුග්‍රහය දෙනවා..ඒ හරහා ඩොලර් ලංකාවට ගේනවා..
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඊටපස්සේ පුටින් ට පිටුපැවොත් එහෙ ඉඳන් එක මිසයිලයයි ජබොස් වෙයිද දන්නේ නෑ 🥲
    තව ගංජා වැවුවොත් ඩොලර් කරේ... :yes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මේ වගේ ත්‍රේඩ් එකක් දාලා . උබලගේ ideas අරගෙන විද්වත් කමිටුවක් පත්කර...
    ඉතිරි ටික පස්සේ කියන්නම් කම්මැලි ටයිප් කරන්න... 😜
     
    • Haha
    Reactions: siri_ayya