ඔයා දුන්න පස්පව්...
ඔයාගේ ඇඳුමේ එල්ලීලා හිටිය මකුළුවෙක් දැකල ඔයා විලාප තියද්දි ඌව බිම දාල චප්ප කල දවසේ ඉදන් මං පලවෙනි සිල් පදේ කියන එක නැවැත්තුවා...
ඔයාගෙන් ඉල්ලුවහම " අනේ කැතයි " කියල නොදුන්න ෆොටෝ එක ඔයගේ පර්ස් එකෙන් ඔයාට හොරෙන් ගත්ත දවසේ ඉදන් මං දෙවෙනි සිල් පදේ කියන එක නැවැත්තුවා...
ඔයත් එක්ක Film එකක් බලන්න ගිය දවසේ කළුවරේ තනිඋන වෙලේ මල නොතලා රොන් ගත්ත දවසේ ඉදන් මං තුන්වෙනි සිල් පදේ කියන එක නැවැත්තුවා...
ඔයාව හම්බෙන්න අම්මටයි තාත්තටයි එකසිය ගානට බොරු කියල ගෙද්රින් පැන්න දවසේ ඉදන් මං හතරවෙනි සිල් පදේ කියන එක නැවැත්තුවා...
ඔයා මාව දාල ගියාට පස්සේ මගේ තනි රකින්න බෝතලේ එකතු උන දවසේ ඉදන් මං පස්වෙනි සිල් පදේ කියන එක නැවැත්තුවා...
බලං යද්දි ඔයා මාරයවත් නටවන්න පුළුවන් මාර දූතිකාවක්නේ...
අසරණ මාව පස් පවට ඇදලදාලා..
Facebook එකෙන්...
රීපොස්ට් නම් සමාවෙන්න ඔනේ...