ඔයා නැතුව මට ජීවිතයක් නැති තරම්.................

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයා නැතුව මට ජීවිතයක් නැති තරම්.................

    loving-couple.jpg


    ඔය දෑත් නුබේ
    අත නෑර මුලු දවසම
    උරහිසට හිස තියන්
    විදින්නට ආදරය,,
    අහිංසක ඇස් දිහෑ
    බලන් ඉන්නට
    වෙලාවකට හරි මනමාල,,
    සසර පුරා මම ,
    පෙරුම් පුරන්න ඇති.
    ඔයාව මගේම කරගන්න,,,
    අනේ මගේ හිතේ තියන ආදරේ
    ඔයාට දැනෙනවනම්....

    සත්තකින්
    ඔයා නැතුව මට ජීවිතයක්
    නැති තරම්.................
     

    ISHAN619

    Member
    Mar 3, 2009
    143
    0
    0
    colombo
    සත්තකින්
    ඔයා නැතුව මට ජීවිතයක්
    නැති තරම්.................
    __________________
    Sirawata Maxxxxa Aa...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Api godaak aadare karana kena laga koitharam kaalayak hitiyath aathwela giyata passe danena thanikama paaluwa deguna wenawa ara satutata wada....
    a mulu jivithayama eya nisa...
    Lassana aadaraneeya nirmanayak saho.
    Suba pathum obata.......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Shaa maru Maru
    Ehema Matath hithuna

    lassanaiii godak.. :) :)

    Hodai Hodai Ehenam Ubatath Hithunaa Ubata Life 1k thiyana bawa.... Hodai Hodaii..
    :)

    ela ela , man lagadima hoda song ekakata lyrics liyai wage

    සත්තකින්
    ඔයා නැතුව මට ජීවිතයක්
    නැති තරම්.................
    __________________
    Sirawata Maxxxxa Aa...

    Thanks Friends.............
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37