~~ ඔයා මගේ නපුරු කෙල්ල ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ~~ ඔයා මගේ නපුරු කෙල්ල ~~

    aadare.jpg

    aadare.jpg


    මේක බොහොම ඉස්සර ලියපු කතාවක් .. ඔය උපමාව මට කිව්වෙ ඒ දවස් වල මගේ ජිවිතේ විශේෂ කෙනෙක් ... එයත් කොහෙන්ද අහගත්ත එකක් :lol: ....සැහෙන්න කාලෙකට පස්සෙ අද මේක පල කරන්න ඔනි කියලා හිතුනා ...
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ටිකක් අමුතුයි
    වෙනස් විදියට ලියලා තියනවා
    උපමාව නම් ලස්සනට පද වලට ගැලපුනා
    නියමයි බ්‍රෝ දිගටම ලියන්න ඔබට ජය
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අාදරයට අළුත් උපමාවක් වගෙ. ඔහොම තමයි පහු වෙනකොට තිත්ත වෙනවනෙ. ලස්සනයි අදහස . ඔබට ජය!
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ටිකක් අමුතුයි
    වෙනස් විදියට ලියලා තියනවා
    උපමාව නම් ලස්සනට පද වලට ගැලපුනා
    නියමයි බ්‍රෝ දිගටම ලියන්න ඔබට ජය


    bohomathma Isthuthiiii :) :) :)