ඔයා මට ආදරේද ?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    Princess-Aurora-and-Prince-Philip-disney-couples-6340157-1805-2477.jpg




    ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන කුමාරියෙකුයි,කුමාරයෙකුයි හිටියා..


    කුමාරයා දවසක් කුමාරිගෙන් ඇහුවා ඔයා මට ආදරේද කියලා..
    කුමාරි ගත් කටටම බෑ කිව්වා..




    >
    >
    >
    >


    >
    >
    >
    >


    >
    >
    >
    >


    >
    >
    >
    >


    >
    >
    >
    >


    >
    >
    >
    >


    >
    >
    >
    >


    >
    >
    >
    >



    ඉතින් ඊට පස්සේ කුමාරයා සතුටින් බොහෝ කලක් ජීවත් උනා..:lol::lol::lol::lol:








    tumblr_liqnq2KAC41qfs91j.jpg

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි..
    හැම කොල්ලෙක් ම එහෙම කරන්න ගියා නම්...
    අපේ කෙල්ලොන්ට යන කල දසාව මොනවා ද :පී..