ඔයා මට ඉන්නවා....

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
වහින්න එපා කියලා වැස්සට කියන්නේ කොහොමද??
වලාකුළු තියෙනකොට.....
වැටෙන්න එපා කියලා කොළවලට කියන්නේ කොහොමද??
සුලන් හමනකොට...
පැණි බොන්න එපා කියලා සමනලුන්ට කියන්නේ කොහොමද??
මල් පිපෙනකොට
අදරේ කරන්න එපා කියලා මට කියන්නේ කොහොමද??
ඔයා ඉන්නකොට....
:love::love:
 
kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    15022.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වහින්න එපා කියලා වැස්සට කියන්නේ කොහොමද??
    වලාකුළු තියෙනකොට.....
    වැටෙන්න එපා කියලා කොළවලට කියන්නේ කොහොමද??
    සුලන් හමනකොට...
    පැණි බොන්න එපා කියලා සමනලුන්ට කියන්නේ කොහොමද??
    මල් පිපෙනකොට
    අදරේ කරන්න එපා කියලා මට කියන්නේ කොහොමද??
    ඔයා ඉන්නකොට....
    :love::love:

    වළාකුලු තිබුණාට
    සූළං රැල් හැමුවාට
    මල් පොකුරු පිපුණාට
    නුඹ දුරයිනේ මෙ මට.......
    :)

    ඔයාගෙ ලස්සන නිර්මාණයට..මගෙන් සහයක් :yes:..දිගටම ලියන්න
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    වළාකුලු තිබුණාට
    සූළං රැල් හැමුවාට
    මල් පොකුරු පිපුණාට
    නුඹ දුරයිනේ මෙ මට.......
    :)

    ඔයාගෙ ලස්සන නිර්මාණයට..මගෙන් සහයක් :yes:..දිගටම ලියන්න
    වලාකුළු තිබුනත්..
    සුළං රැල් හැමුවත්...
    මල් පොකුරු පිපුනත්....
    නුබ මගෙමයි....
    හැමකල්.......

    ස්තූතියි ඔයාට....:):(