ඔයා විතරයි මහත්තයෝ තිත්ත ඇත්ත කිව්වේ 👈👈😢😭😢

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    ඒ කියන්නෙ කවමදාකවත් ඔය ගනන් අඩුවෙන්නෙ නෑ.. ඇයි ඉතින් ලීසින් කම්පැනි කඩන් වැටෙනවනෙ. පොඩ්ඩක් වංචා කලාට කමක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒ කියන්නෙ කවමදාකවත් ඔය ගනන් අඩුවෙන්නෙ නෑ.. ඇයි ඉතින් ලීසින් කම්පැනි කඩන් වැටෙනවනෙ. පොඩ්ඩක් වංචා කලාට කමක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.
    කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා කිව්වේ ඔය කතාවේ අනික් එක :dull:
    ලීසින් කොම්පැනි වැටේන නිසා වාහන වල ටැක්ස් අඩු කරන්න බෑ :baffled:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,032
    18,950
    113
    ඒ කියන්නෙ කවමදාකවත් ඔය ගනන් අඩුවෙන්නෙ නෑ.. ඇයි ඉතින් ලීසින් කම්පැනි කඩන් වැටෙනවනෙ. පොඩ්ඩක් වංචා කලාට කමක් නෑ කියලා තමා කියන්න තියෙන්නෙ.
    අන්න කතාව
     
    • Love
    Reactions: Heshan Daminda

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අපී සමාජයක් විදියට දියුණු නෑ. බල්ලෝ මරලා හරී සල්ලී හොයන තත්ත්වයක් තියෙන්නේ. කවදා මේක දියුණු සමාජයක් වෙයීද මන්දා.
    වෙලාවක්තිබ්බොත් මෙකත් අහපල්ලා

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,933
    113

    අපි රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා... :lol: :lol:

    තාප්පෙන් පනින්න ආව පිස්සගේ කතාව මතක් උනා.

    ගන්න කොට පෝලිං තිබ්බේ නැති හින්දා පෝලිං ටික හදලා නැති කරන්න යන්නේ.
     
    • Haha
    Reactions: kasun090354t

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    අපි රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා... :lol: :lol:


    ලීසින් කම්පැනි බංකොලොත් wena nisa tax adu karanne naha

    janathawa බංකොලොත් unata awulak naha, ( wenna deyak naha already janathawa lost)
     
    • Haha
    Reactions: kasun090354t

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    (සාටක බයියෝ) -> කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න.

    (ජෙබ්බෝ)-> ලීසින්ග් කොම්පැනි වැටෙන නිසා ටැක්ස් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න

    (රටේ ජනතාව)-> මුන්ට ඡන්දේ දුන්නේ කොම්පැනිද? :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: