ඔයා විතරයි මහත්තයෝ තිත්ත ඇත්ත කිව්වේ 👈👈😢😭😢

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    අපී සමාජයක් විදියට දියුණු නෑ. බල්ලෝ මරලා හරී සල්ලී හොයන තත්ත්වයක් තියෙන්නේ. කවදා මේක දියුණු සමාජයක් වෙයීද මන්දා.
    වෙලාවක්තිබ්බොත් මෙකත් අහපල්ලා


    TFS
     
    • Love
    Reactions: paddypower

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මුන් තව ටික දවසක් ගිහින් කියයි බන්
    තෙල් අඩු කරන්න බෑ, ශෙඩ් කාටයෝ ටික කඩන් වැටෙනවා, බඩු මිල අඩු කරන්න බෑ, පිටකොටුවේ කඩකාරයෝ, නාට්ටාමියො කඩන් වැටෙනවා කියලා :baffled:
    $ එක 360 කාලෙ ගෙනාපු බඩු stock එක තව අවුරුදු 5 කට ඇති වෙන්න තියෙනවා කියලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    (සාටක බයියෝ) -> කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න.

    (ජෙබ්බෝ)-> ලීසින්ග් කොම්පැනි වැටෙන නිසා ටැක්ස් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න

    (රටේ ජනතාව)-> මුන්ට ඡන්දේ දුන්නේ කොම්පැනිද? :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure:
    වියදම් කරේ.. තව කරපුවා කියන්න බෑ අපි හම්බ කරන් කන තැන නේ.
     
    • Haha
    Reactions: Cypress