ඔයා ෆේස් බුක් ඉන්නවද??
ඔයා ෆේස් බුක් ඉන්නවද??
හ්ම් ඉන්නවා…..
මම ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්…මම අකවුන්ට් එක අන්විසිබල් කරල තියෙන්නෙ අශි…..කරදරයි නැත්නම්….
ඒක ඇත්ත…..එෆ් බ් ඉන්න ගොඩක් අයව ට්ර්ස්ට් කරන්න අමාරුයි….ගොඩක් ඉන්නෙ බොරු කාරයො…
අපොයි ඔව්….ඒ ගැන කියල වැඩක් නැ…පිස්සෝ ඉන්නේ ගොඩක්ම….
අය්යෝ වැඩේ නැගල යනකොටම සර් කාරයා පැනපි සීන් කොර්න් එකට…..ටොක් කරල හමාරයි…..කොහොමත් අදට ඇති….අප්පේ අද තමයි යහන්ගත වෙන්නෙ නැතුව පාඩම අහගෙන හිටියේ…නැත්නම් කෙල්ල ත් නැ සල්ලිත් නැ සනීපත් නැ…….ක්ලාස් ඉවරායි………මම කැමතිම ඒ වචනෙට..ඒත්
ඉතිරය....කියවන්න....http://hithuwakkari.wordpress.com/

: