ඔය ඉන්නෙ සෙනඟ..😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gotabaya-rajapaksa-job.jpg



    මේක හරියන්නේ නෑ. කලු මිට්ටෝ කෑ ගගහා ඉඳල සරුංගල් ඇරලා ගෙදර යනවා🤣
    මං බැලුවේ තව ටිකක් බලලා නන්දෙටවත් සපෝට් කරන්න🤣🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ?උෟ ඉතුරු ටිකත් බලේ ඉන්නද??
    ඔව් එක තමා සිංහලුට වෙන්නේ. ජන්දයක් කරන්න සල්ලි නෑනේ . ඔලුගෙඩි මාරුවයි ටයිම් අරන් මුං මේ විප්ලවය දියාරු කරනවා.
    අපේ උන් විප්ලව කරාට බයිනේත්තුවට බයයි . එකක් තිබ්බනම් හිස් ලූ ලූ අත යන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්නව 100ක් විතර, මිලියනේ= 100 නම් කමක් නැ ඉතින්, ඕන්න විප්ලව, කටින් බතල 🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    බලාපොරොත්තු.

    රට ඉන්න අයගෙ අතේ ලොකු වැඩක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව ඒක. ඩොලර් එවන එක තව නැවැත්තුව නං ඔය උඩ බලාපොරොත්තුව ඉටු වෙන්න වැඩිකල් යන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ඉන්න අයගෙ අතේ ලොකු වැඩක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව ඒක. ඩොලර් එවන එක තව නැවැත්තුව නං ඔය උඩ බලාපොරොත්තුව ඉටු වෙන්න වැඩිකල් යන්නෙ නෑ.
    අහ් මේ පොන්නය ගිහිල්ලත් නැ , කටින් බතල පොන්නයල🤣🤣🤣🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝඨා ගෙට වෙලා ඇති හිනා වෙවී මුං අව්ව් වේලෙනවා මම ඕවට බය වෙලා යයි කියලා. මේ තමා අන්තිම විප්ලවය
    278217476_3283556498539534_7295949876077013801_n.jpg

    AMMO OW THOTA PENA HINAWA KOHEDA MEE HARAKO BURU HAREKAK WAGE KATA NOKARA IDAPAN

    MU WADE EUN ELOWATATH NATI MELOWATATH NATI NAPUSAKNAYAN
     
    • Haha
    Reactions: deanXX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පජාත අරගලයේ නිමාව ,ගු උනා පොන්න රැල, මිලියනයක් නෙමේ 500ක් ගෙන්ඩ ගන්ඩ උනේ නැ..🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේ අවසනයි , කඩේකින් සබන් කැටයk අරන් හොදට වැස්සෙන් නාල ගෙදර යන්ඩ තියෙන්නෙ දැන් , සරලයි.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේ අවසනයි , කඩේකින් සබන් කැටයk අරන් හොදට වැස්සෙන් නාල ගෙදර යන්ඩ තියෙන්නෙ දැන් , සරලයි.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11