Aluth variant eka indiyawe hambuna kyanne loweth enawa, danatama awilla athiමාස්ක් කැලේ
ආයේ කොරෝන එයිද දන්නේ නැ![]()
![]()

ඔව් එක තමා සිංහලුට වෙන්නේ. ජන්දයක් කරන්න සල්ලි නෑනේ . ඔලුගෙඩි මාරුවයි ටයිම් අරන් මුං මේ විප්ලවය දියාරු කරනවා.දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ?උෟ ඉතුරු ටිකත් බලේ ඉන්නද??
#Gohomegota2022
#Gohomerajapaksas
බලාපොරොත්තු.
අහ් මේ පොන්නය ගිහිල්ලත් නැ , කටින් බතල පොන්නයලරට ඉන්න අයගෙ අතේ ලොකු වැඩක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව ඒක. ඩොලර් එවන එක තව නැවැත්තුව නං ඔය උඩ බලාපොරොත්තුව ඉටු වෙන්න වැඩිකල් යන්නෙ නෑ.
ගෝඨා ගෙට වෙලා ඇති හිනා වෙවී මුං අව්ව් වේලෙනවා මම ඕවට බය වෙලා යයි කියලා. මේ තමා අන්තිම විප්ලවය
Then. යට ඉදං උඩට අරං...