ඔය කියන තරම් ජනතා විරෝධයක් මුන්ට තියනවද ඇත්තට ?

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    වියලි කලාපේ උන්ට බැන්නට..
    කොළබනෙ උට්ටො බයියෝ ඉන්නෙ :rofl: :rofl: 🙏🙏

    පිනට දෙන පෝලිමක බයියො නැතිව වෙන මොක්කු ඉන්නද "සංවර්ධන නියුස්" රිපොටර් මහතානි?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වේලක් ඇර වේලක් කන හිගන ගූ බම් බෙට්ටෝ තමා බන් ලප කොටාව ජනාදිපති කරන්න බලන් ඉන්නේ.
     
    • Haha
    Reactions: monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ජනතාවගේ බදු මුදලින් පඩිගන්න ජනතා සේවකයෙක්ට ඇයි මේ වඳින්නේ පුන්නක්කු බයියෝ
     
    • Haha
    Reactions: monson

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ආමි කාරයන්ට රටේ සිවිල් තනතුරු දෙන්න කිව්වා වගේ ඉස්සරහට දෙෂහ්හ් බන්දු අගමැති කරමු කියයිද දන්නේ නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන් පොලිස්පතිගෙන් ආතල් ගන්නවා වගේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පිනට දෙන පෝලිමක බයියො නැතිව වෙන මොක්කු ඉන්නද 3
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ "එළවළු දන්සැලක්" මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා තෙවෙනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි.

    දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය අයිනේ ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරය ද දක්නට ලැබුණි.

    කොවිඩ් වසංගත සමයේදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමැති එළවළු තොගයක් හෝමාගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමත් පසුව වසර දෙකකට පමණ පෙර කොට්ටාව ප්‍රදේශයේ දී අට දහසකට ආසන්න ජනතාවක් වෙනුවෙන් ඒ ආකාරයෙන්ම එළවළු පරිත්‍යාග කිරීම සිදු කර තිබුණි

    මහා සංඝරත්නයේ ආශිර්වාද මත සවස 4 ට පමණ දන්සැලෙහි කටයුතු ආරම්භ කල අතර එළවළු ලබා ගැනීම සදහා එදන්සල පැවැත්වෙන ස්ථානයට ජනතාව දහවල් 11 සිටම පැමිණ පෙළ ගැසී සිටි ආකාරයක් දක්නට ලැබුණු අතර මධ්‍යම රාත්‍රි වනතුරුත් මෙම එළවළු දන්සැල පවත්වන බව ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා පැවසීය.

    මෙහිදී එක් අයෙකුට එළවළු වර්ග 16 ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කල බවත් දන්සැල සදහා රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වැය වෙන්නට ඇති බවට තමන් සිතන බවත් ඒ පිළිබදව වැය වූ මුදල ගණනය කල නොකල බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ආරාධිතයින් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    Source: https://www.lankadeepa.lk/news/එළවල-දනසලක-පනනපටය/101-651684
     
    • Like
    Reactions: monson