ඔය කියන තරම් හොඳ මොළ ලංකාවේ තිබුනද / තියනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    හොඳ මොළ තිබුනට වැඩක් ගන්නේ නෑ කරන්න දෙන්නේ නෑ කියනවනේ එතකොට ඒවා හොඳ මොළ වෙන්න පුලුවන්ද?
    වැඩිපුර ඉන්නේ කයිවාරු කාරයෝ නෙවෙයිද?
    :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳ මොළයක් ආවත් වටේ ඉන්න එවුන් වටවෙලා මොළේ කාල දානව, පාර්ලිමේන්තුවෙ ඉන්න, හිටිය 200~300ක විතර සෙට් එකක්නෙ නිලමැස්සො වගේ වටේ කැරකෙන්නෙ.

    රට හදල ඊලඟ පාර පැරදිල ගෙදර යමු කියල කෙලින් ඉන්න හොර බොරු නැති ජනාධිපති කෙනෙක් ඇමති මණ්ඩලයක් එනකන් සිංහලුන්ගෙ රට සදා බංකොලොත්.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ ගොඩක්ම ඉන්නේ කයිවාරු පප්පලා තමයි.

    මොල තියන උන් ගොඩක්ම රටින් පැනලා, බහුතරය හොඳ රටවල් වලට ගියත් උන්ට උනත් ඒ මොලෙන් වැඩ ගන්න බැරි වෙලා තියන නිසා සමාන්‍ය විදියට වැඩක් පලක් කරගෙන පවුලක් පන්සලක් වෙලා ඉන්න වෙලා තියනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දූපතේ හිටියට වඩා චාටර් වෙලා කියලා. මොලෙන් වැඩක් ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ රටවල දී තියන තරඟේත් එක්ක ඒ ඒ මොල කරුවන්ට තියන recognition එක / පිළිගැනීම හරිම අඩුයි. එහෙන් මෙහෙන් දන්න ඔක්කොම දහම්ගැට ගහල ඒ recognition එක හදාගත්ත චරිත නැතුවම නෙමේ.

    ලෝකේ ලොකු ලොකු comapny වල ඕනි තරම් හොඳ මොළ එක්ක සිහලු හොයා ගන්න පුළුවන්. ඒ එහෙම දහම්ගැට ටික දාලා තමන්ගේ තැන තමන්ට අරගත්ත උන් තමයි. එහෙම උනත් වැඩියම ගොඩ ගිය සිහලු හොයන්න බෑ මොකද උඩට ගියාම යට ඉන්න තමන්ගේම උන්ට උඩට යන්න දෙන්නේ නෑ සිහලු කවදාවත්, ඒ මොකද සිහලු කියන්නේ ගුණමකු ජාතියක් තමන්ගේ උන්ට කෙලින්න දෙපාරක් හිතන්නේ නෑ. ඒවගේම තමයි මුල අමතක කරන ජාතියක් උදව් කරපු අතහිත දුනන්න උන් අදාල නෑ තමන්ට හරි ගියාම. My car My petrol කියලා තමයි හිතන් ඉන්නේ එතකොට. තව කෙල වෙලා පරාද උනත් එහෙමයි තමන්ගේම උන්ටම බනිනවා. පරාද වෙන්න හේතුව තමන්ගේ අඩුපාඩු මොනාද කියල බලලා ඒවා හදා ගන්නවා නෙමේ. මොකද ඊට වඩා ලේසී කාටහරි බැනලා හිත හදාගන්න එක.

    මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් තමයි, ඒ අතරේ සිහලු කියන්නේ අරුම පුදුම ජාතියක්.....
     
    Sen-lu

    Well-known member
  • කල්චර් එක හින්දද මන්ද අලුත්ම දෙයක් කරන උං ලංකාවෙ නෑ. සබ්ජෙක්ට් ඉගෙන ගෙන උඩට ගියපු අය තමා ඉන්නෙ. වැඩිපුරම ඉන්නෙ කයිය දාසලා තමා.

    මමත් මොනාවත් විශේෂ යමක් කරල නැ. ඉතින් අනිත් උන්ගැන කම්ප්ලේන් කරන්න බෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,968
    113
    Nawala
    හොඳ මොළ තිබුනට වැඩක් ගන්නේ නෑ කරන්න දෙන්නේ නෑ කියනවනේ එතකොට ඒවා හොඳ මොළ වෙන්න පුලුවන්ද?
    වැඩිපුර ඉන්නේ කයිවාරු කාරයෝ නෙවෙයිද?
    :(
    කවදාවත්ම තිබුනෙත් නෑ, කවදාවත් ම පහල වෙන්නෙත් නෑ.

    ලංකාව කියන්නේ නොම්බර 1 අධි තක්ෂේරු ජාතියක් ! කවුරු හරි හිතනවා නම් එහෙම අය හිටියා, ඉන්නව හෝ අනාගතයේ ඉදිවී කියලා ඒ මැට්ටා මේ ලෝකේ දිග පළල දන්නෙ නැති , අද Science තියෙන්නේ කොතනද කියලා දන්නේත් නැති හරකෙක් ! ඒ වගේ උන් එක්ක කතාවට යන්නත් එපා... උන්ට වැඩකුත් නෑ අපට වැඩකුත් නෑ.

    බුද්දාගම ආගමක් විදිහට එකතැන පල්වීමෙන් හා ලංකාවේ නිදහස් අධ්‍යාපනය අපේ රටට කරලා තියන damage එක නිසා එහෙම මිනිස්සු මේ රටේ කවදාවත් පහල වෙයි කියලා හිතන්නවත් බෑ!!! ඒ damage එක ආපසු හැරවිය නොහැකි තැනකට පත් වෙලා ඉවරයි මේ වෙනකොට.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    හොඳ මොළයක් ආවත් වටේ ඉන්න එවුන් වටවෙලා මොළේ කාල දානව, පාර්ලිමේන්තුවෙ ඉන්න, හිටිය 200~300ක විතර සෙට් එකක්නෙ නිලමැස්සො වගේ වටේ කැරකෙන්නෙ.

    රට හදල ඊලඟ පාර පැරදිල ගෙදර යමු කියල කෙලින් ඉන්න හොර බොරු නැති ජනාධිපති කෙනෙක් ඇමති මණ්ඩලයක් එනකන් සිංහලුන්ගෙ රට සදා බංකොලොත්.

    ලංකාවේ තමයි හොදම මොළ ටික තිබිල තියෙන්නේ.

    its a bubble we live in :lol: :lol:

    දූපතේ ගොඩක්ම ඉන්නේ කයිවාරු පප්පලා තමයි.

    මොල තියන උන් ගොඩක්ම රටින් පැනලා, බහුතරය හොඳ රටවල් වලට ගියත් උන්ට උනත් ඒ මොලෙන් වැඩ ගන්න බැරි වෙලා තියන නිසා සමාන්‍ය විදියට වැඩක් පලක් කරගෙන පවුලක් පන්සලක් වෙලා ඉන්න වෙලා තියනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දූපතේ හිටියට වඩා චාටර් වෙලා කියලා. මොලෙන් වැඩක් ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ රටවල දී තියන තරඟේත් එක්ක ඒ ඒ මොල කරුවන්ට තියන recognition එක / පිළිගැනීම හරිම අඩුයි. එහෙන් මෙහෙන් දන්න ඔක්කොම දහම්ගැට ගහල ඒ recognition එක හදාගත්ත චරිත නැතුවම නෙමේ.

    ලෝකේ ලොකු ලොකු comapny වල ඕනි තරම් හොඳ මොළ එක්ක සිහලු හොයා ගන්න පුළුවන්. ඒ එහෙම දහම්ගැට ටික දාලා තමන්ගේ තැන තමන්ට අරගත්ත උන් තමයි. එහෙම උනත් වැඩියම ගොඩ ගිය සිහලු හොයන්න බෑ මොකද උඩට ගියාම යට ඉන්න තමන්ගේම උන්ට උඩට යන්න දෙන්නේ නෑ සිහලු කවදාවත්, ඒ මොකද සිහලු කියන්නේ ගුණමකු ජාතියක් තමන්ගේ උන්ට කෙලින්න දෙපාරක් හිතන්නේ නෑ. ඒවගේම තමයි මුල අමතක කරන ජාතියක් උදව් කරපු අතහිත දුනන්න උන් අදාල නෑ තමන්ට හරි ගියාම. My car My petrol කියලා තමයි හිතන් ඉන්නේ එතකොට. තව කෙල වෙලා පරාද උනත් එහෙමයි තමන්ගේම උන්ටම බනිනවා. පරාද වෙන්න හේතුව තමන්ගේ අඩුපාඩු මොනාද කියල බලලා ඒවා හදා ගන්නවා නෙමේ. මොකද ඊට වඩා ලේසී කාටහරි බැනලා හිත හදාගන්න එක.

    මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් තමයි, ඒ අතරේ සිහලු කියන්නේ අරුම පුදුම ජාතියක්.....

    Yes

    වැඩිපුර ඉන්නේ කයිවාරු කාරයෝ

    කල්චර් එක හින්දද මන්ද අලුත්ම දෙයක් කරන උං ලංකාවෙ නෑ. සබ්ජෙක්ට් ඉගෙන ගෙන උඩට ගියපු අය තමා ඉන්නෙ. වැඩිපුරම ඉන්නෙ කයිය දාසලා තමා.

    මමත් මොනාවත් විශේෂ යමක් කරල නැ. ඉතින් අනිත් උන්ගැන කම්ප්ලේන් කරන්න බෑ.
    මමත් මේ කම්ප්ලේන් කරනවා නෙවෙයි
    වැඩිපුර ඉන්නේ කයිවාරු කාරයෝ සහ හොරු. :baffled:

    මට හිතන්නේ මචන්ලා

    සමාජේ අවුලක් තියෙන්නේ කයිවාරු කාරයට තැන දෙනවා වැඩි වෙලා තියෙන්නේ

    එතකොට කෙනෙක් පොඩ්ඩක් දැනගෙන ගොඩක් කයිවාරු ගහනවා ලේසි නේ

    ඉතින් අර ටිකක් දැනගත්තු එකා උඩ තියාගන වන්දනා කරනවා පස්සේ අරූට ඒ දැනගත්තු ටිකට බලාපොරොත්තු උනාට වඩා ප්‍රතිචාර ලැබෙනවා ඌට දැනෙනවා තව මම මහන්සි වෙන්නේ මොකටද කියල

    උගේ ගමන ඉවරයි

    අනික කට්ට කන්න කැමති පුළුවn උනුත් නෑ

    එක්කෝ අනේ මන්ද මොකද්ද හේතුව එහෙම වෙන්න?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Sen-lu

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මොලකාරයෝ වෑඩ්ඩෝ ඉන්නවා ටිකයි. ඉන්දියාව පකිස්තානය වගේ රටවල් වලට හිනා වුනාට උන්ගේ ඉන්නවා සුපිරි බඩු. ලන්කාවේ වෑඩකාරයෝ සද්ද නෑ.. මීටර් ටික සද්ද නෑ මෝටර් ඈවිත් අනිත් හෑමෝටම උපදෙස් දෙනවා. පාදෙණිය වගේ එවුන් තමා වෑඩි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මොළ තිබුනට පොලිෂ් කරන ක්‍රමයක් නෑ හොඳ මොළ වලින් වැඩ ගන්න පුලුවන් සමාජ වටපිටාවක් තියෙන්න ඕන එහෙම නැතුව මොළ එලියට එන්නෙ නෑ. අධ්‍යාපනයට එහා ගිය දෙයක් දකින්න පුලුවන් අය සහතික වලින් විතරක් නම් හොයන්න බෑ. අපිට දැනට තියෙන්නෙ සෙමින් මනස වැඩෙන ක්‍රමයක් ඒකෙන් එකපාර ලොකු පරිවර්තනයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    මමත් මේ කම්ප්ලේන් කරනවා නෙවෙයි

    මට හිතන්නේ මචන්ලා

    සමාජේ අවුලක් තියෙන්නේ කයිවාරු කාරයට තැන දෙනවා වැඩි වෙලා තියෙන්නේ

    එතකොට කෙනෙක් පොඩ්ඩක් දැනගෙන ගොඩක් කයිවාරු ගහනවා ලේසි නේ

    ඉතින් අර ටිකක් දැනගත්තු එකා උඩ තියාගන වන්දනා කරනවා පස්සේ අරූට ඒ දැනගත්තු ටිකට බලාපොරොත්තු උනාට වඩා ප්‍රතිචාර ලැබෙනවා ඌට දැනෙනවා තව මම මහන්සි වෙන්නේ මොකටද කියල

    උගේ ගමන ඉවරයි

    අනික කට්ට කන්න කැමති පුළුවn උනුත් නෑ

    එක්කෝ අනේ මන්ද මොකද්ද හේතුව එහෙම වෙන්න?
    meka nam aththa
     
    • Sad
    • Like
    Reactions: Any.key and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    අපිට හොද සුපිරි මොළ තිබ්බා. 😔
    කොටින්ම රාවණාට න්‍ය්ෂ්ටික ආයුධ මිසයිල පවා තිබ්බා. 😘
    කොටින්ම දඩුමොණරේ ෆ්ලයි කරේ රසදිය හෙවත් මාරි කියුරි වලින්. 😎
    ඒවා හදන විදිය ලියලා තිබ්බේ පුස්කොළ පොත් වල. (ඔච්චර කැරිම තාක්සනයක් තිබිලත් බ්ලුප්‍රින්ට් පුස්කොළ පොත්වල ලිව්වේ ඇයි කියලා නම් අහන්න එපා.)🤬
    සුද්දෝ ඇවිල්ලා ඒවා අපෙන් හොරකම් කරගෙන ගියා නැව් වල දාගෙන. 😥
    එහෙම වුනේ නැත්නම් අපි මේ වෙද්දි සුපිරි මොළ පැටව් ගහන රටක්.😭