ඔය ගානටවත් ගැහුවෙ නැත්තන් වැඩක් නෑ

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ජෙප්පෙක් වෙන්නෙ ඈති 😆
    ජෙප්පෝ ඉස්සර නම් බිව්වේ නැහැ. 87-89 පුනරුදේ කාලේ, රෑට චෙක් පොයින්ට් වල (පොලිසියෙන් සහ විශේෂයෙන් ආමි එකෙන්) නවත්තලා ප්‍රශ්න කරන කොට, බීලා හිටියේ නැතත්, "පාටියකට ගියා", "ටිකක් බිව්වා" වගේ දේවල් කියපුවාම, ලයිසන්, අයිඩෙන්ටිටි හොයන්නේවත්, වැඩිදුර ප්‍රශ්න කරන්නේවත් නැතුව යන්න අරිනවා. ඊට හේතුව උනේ ඒ කාලේ ජෙප්පෝ, ලාල්කාන්තලා වගේ socialize වෙන්නේ නැහැයි කියන විශ්වාසයයි.
     
    • Like
    Reactions: 2osama