දම්රෝ එකෙන් ගත්ත පැනසොනික් 32" ටීවි එකට දැං අවුරුදු 4 කට වඩා වැඩියි
ගත්තෙ 2020 අගෝස්තු මාසෙ, අවුරුදු තුනක් වොරන්ටි දුන්න
මේකනං හැබැයි ඔරිජිනිල් පැනසොනික් නෙමේ
දන්නැද්ද ඉතිං
මං මෙච්චර කාලයක් හිතන් හිටිය වැරදියි වගේ. Sorry
ඊයෙ ලාච්චුවක් අස්සකරන කොට මට පරණ බිල් ටිකක් හම්බුණා
Samsung M10 ෆෝන් එක අරන් තියෙන්නෙ 2019/05 මාසෙ
අවුරුදු 5 කටත් වැඩියි යකෝ...
සැරින් සැරේ ඩිස්ප්ලේ දැම්ම විතරයි. ඒ දැම්මෙත් වැටිල කැඩිල

Last edited: