ඔය ගොඩක් තියෙන 32" common tv පැනල් ටයිප් එක මොකක්ද? IPS නෙමේනෙ..

AnuradhaRa

Well-known member
  • දම්රෝ එකෙන් ගත්ත පැනසොනික් 32" ටීවි එකට දැං අවුරුදු 4 කට වඩා වැඩියි
    ගත්තෙ 2020 අගෝස්තු මාසෙ, අවුරුදු තුනක් වොරන්ටි දුන්න

    මේකනං හැබැයි ඔරිජිනිල් පැනසොනික් නෙමේ 😅 දන්නැද්ද ඉතිං
    මං මෙච්චර කාලයක් හිතන් හිටිය වැරදියි වගේ. Sorry

    ඊයෙ ලාච්චුවක් අස්සකරන කොට මට පරණ බිල් ටිකක් හම්බුණා


    Samsung M10 ෆෝන් එක අරන් තියෙන්නෙ 2019/05 මාසෙ

    අවුරුදු 5 කටත් වැඩියි යකෝ...

    සැරින් සැරේ ඩිස්ප්ලේ දැම්ම විතරයි. ඒ දැම්මෙත් වැටිල කැඩිල
     
    Last edited:
    • Love
    Reactions: TonyMontana83

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Original Panasonic නෙමෙයි නන් මොන Panasonic ද?
    Damro ල fake ගේනව කියලද උඹ කියන්නෙ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Original Panasonic නෙමෙයි නන් මොන Panasonic ද?
    Damro ල fake ගේනව කියලද උඹ කියන්නෙ?
    අගල් 32 ඒවනං ඔරිජිනල් නෙමේ නේද
    මේවයෙ මොඩ්ල් නම්බර්ස් පැනසොනික් සයිට් එකේ නෑ බං
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    අගල් 32 ඒවනං ඔරිජිනල් නෙමේ නේද
    මේවයෙ මොඩ්ල් නම්බර්ස් පැනසොනික් සයිට් එකේ නෑ බං
    Asia Pacific, south Asian region wala balapan. Owa mehemai. Nama Panasonic unata bulk manufacture karana components ekathu karala hadanne.
     
    • Wow
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    අගල් 32 ඒවනං ඔරිජිනල් නෙමේ නේද
    මේවයෙ මොඩ්ල් නම්බර්ස් පැනසොනික් සයිට් එකේ නෑ බං
    Ehema ekak thiyenawa eth fake neme. Panasonic company ekenma ewana ewa thamayi.
     
    • Like
    Reactions: AnuradhaRa

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    අගල් 32 ඒවනං ඔරිජිනල් නෙමේ නේද
    මේවයෙ මොඩ්ල් නම්බර්ස් පැනසොනික් සයිට් එකේ නෑ බං
    Asian region ekata dena godak models main sites wala na. Damro ta fake panasonic wikinuwoth kela wenawa puthi.
    eka eka region specific gahana ewa samahara welawata main sites wala na.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Asian region ekata dena godak models main sites wala na. Damro ta fake panasonic wikinuwoth kela wenawa puthi.
    eka eka region specific gahana ewa samahara welawata main sites wala na.
    අඩේ දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
    මම හිතං හිටපු විදිය වැරදියි එහෙනං

    මේක ඉතිං ලංකාවෙ සයිට් එකක්නෙ
    මේකෙ පැනල් එක මොකක්ද මචං?

    VA ද? TN ද? 😅
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    අඩේ දැනුවත් කලාට ගොඩක් ස්තූතියි
    මම හිතං හිටපු විදිය වැරදියි එහෙනං


    මේක ඉතිං ලංකාවෙ සයිට් එකක්නෙ
    මේකෙ පැනල් එක මොකක්ද මචං?

    VA ද? TN ද? 😅
    mama me dakka nisa reply kare
    thawa ekak pena widiyata me model eka Russia walath thiyanawa. e kittu ratawal wala thiyanawa wage
    https://gerekli.tm/tv-i-multimedia/televizor-panasonic-th-32g250n-32-diagonal/
    1730457009730.png
     
    • Love
    Reactions: AnuradhaRa