ඔය දන්නෑ තාම.. ඔයගේ කවි කෙල්ල, මියැදිලා...
පාත් කර ගත් හිසින් - යද්දි බිම බලා ගෙන
අහම්බෙන් අතර මග,
දැක්කොත් හිතන්නෙපා..
මන් තාම ඉස්සර වගෙයි කියා..
දෙපතුලට පොදි වෙලා
සිය ගනන් රොබරෝසි
මිය යද්දි,
මට වගක් දැනෙන්නෑ..
ඇත්තමයි හිනාවී හිටියාට
ඔය ගිය දා ඉදන්
හැඩූ කදුලටම මන් දිය වෙලා..
ඔය දන්නෑ තාම..
ඔයගේ කවි කෙල්ල,
මියැදිලා...
අහම්බෙන් අතර මග,
දැක්කොත් හිතන්නෙපා..
මන් තාම ඉස්සර වගෙයි කියා..
දෙපතුලට පොදි වෙලා
සිය ගනන් රොබරෝසි
මිය යද්දි,
මට වගක් දැනෙන්නෑ..
ඇත්තමයි හිනාවී හිටියාට
ඔය ගිය දා ඉදන්
හැඩූ කදුලටම මන් දිය වෙලා..
ඔය දන්නෑ තාම..
ඔයගේ කවි කෙල්ල,
මියැදිලා...







