මට නම් හිතෙන්නේ කොච්චර උනත් ලංකාව උන් ඉන්න රටේ මට්ටමට එනවට කැමැති නෑ.
එතකොට උන්ට අවුරුදු දෙක තුනකට සැරයක් මෙහෙ ඇවිත් පඩේ දාන්න වෙන්නේ නෑනේ.
එතකොට උන්ට අවුරුදු දෙක තුනකට සැරයක් මෙහෙ ඇවිත් පඩේ දාන්න වෙන්නේ නෑනේ.
aththaමම නං එක එකාට පඩ දදා ඉන්නේ නෑ. කාල බීල වෙනද විදියට සරලව ඉන්නවා. මගේ හා පවුළේ පහසුව විතරයි මම බලන්නේ.
හැබැයි එක දෙයක් තියෙනවා. මම සාමාන්‍ය පවුලක කෙනෙක් විදියට කාගෙන්වත් කිසි උදව්වක් නැතිව රටකට යන්න ලොකු කට්ටක් කෑවා. ඊට අමතරව ලොකු කැපකිරීම් ගොඩක් කරන්න වුනා. ඒ කැපකිරීම් නිසා ළඟම ඉන්න එවුන්ගෙන් කුණු කතා එහෙමත් අහන්න වුනා. තව ටික කාළෙකින් ඕකුන් ඔක්කොම ඇඟේ එල්ලීගෙන එනවා උන්ගේ ළමයින්ට උදව් ඉල්ලගෙන. එකෙක්ට වචනෙකින්වත් උදව්කරන්නේ නෑ. මොකද උන් ඊට පස්සේ පටන්ගන්නේ මම හා මගේ ළමයි දැන් ඉන්න තැනින්. පස්සේ මටයි මගේ ළමයින්ටයි කෙලවයි අපි නං ආපු ගමන් මෙහෙමයි මේගොල්ලෝ නං තාමත් අරහෙමයි කියලා.මම මගේ මහන්සිය නං ඒ වගේ බල්ලට යනවට කැමති නෑ.
අදටත් ශිංහළ නොවන උන්ට ශල්ලි වලට නං උදව් කරනවා. පශ්ශේ මරං කෑවත් ප්‍රශ්ණයක් නෑ.![]()
දවසක් අරගලෙන් ලැට් හෝදන්න ආපු බේසිකයෙක් ඇඳන් ඉන්න ඇඳුම්වල ගනං එකතුකරලා ජංගියටත් 5£ක් එකතුකරලා පොඩි එකාටත් ලක්සෙක විතර ඇඳුම් අන්දනවලු.ubala ai itin ewa balanne?adu kule prashna kiyanne owata thamai...
un awa nam kala beela yai, innawa nam idi... ubalata un sathutin inna eka baladdi hithenne un show eka kiyalda?
un kohomath £ walin wiyadam karanne so lankawe patta cheap... ewa lankawe ewunta show kiyala penawa nam paw itin
ටරට වියදම් ලන්කාවේ ගනන් වලට හරවලා කියන එක නම් හෙනම පොන්න වැඩක්....මෙහෙ බත් එක්කුත් 5000ක් විතර වෙනවා ගගා කියනවා මැරෙන්න දෙන්න හිතෙනවාදවසක් අරගලෙන් ලැට් හෝදන්න ආපු බේසිකයෙක් ඇඳන් ඉන්න ඇඳුම්වල ගනං එකතුකරලා ජංගියටත් 5£ක් එකතුකරලා පොඩි එකාටත් ලක්සෙක විතර ඇඳුම් අන්දනවලු.
හිතපංකෝ ලංකාවට ගියාම![]()
waraddak na ney, gaana hari ney. dollars walin kiwwuata umbata dannawada?ටරට වියදම් ලන්කාවේ ගනන් වලට හරවලා කියන එක නම් හෙනම පොන්න වැඩක්....මෙහෙ බත් එක්කුත් 5000ක් විතර වෙනවා ගගා කියනවා මැරෙන්න දෙන්න හිතෙනවා![]()
රට යන්න බැරි වුනු අඩු අදායම්ලාබි පුරවැසියෙක්මට නම් හිතෙන්නේ කොච්චර උනත් ලංකාව උන් ඉන්න රටේ මට්ටමට එනවට කැමැති නෑ.
එතකොට උන්ට අවුරුදු දෙක තුනකට සැරයක් මෙහෙ ඇවිත් පඩේ දාන්න වෙන්නේ නෑනේ.
waraddak na ney, gaana hari ney. dollars walin kiwwuata umbata dannawada?

ඔව්, දියුණු රටවල දියුණුව නවත්තලා බලන් ඉන්නාව උම්බලා එ ගානට එනකම්. අර රනිලා 2048 රට දියුණු කරනවා කිව්වුවාම, 2048 ලන්කාව දියුණු වෙනකොට අනිත් එවුනුත් එකට සාපෙක්ශව දියුණු වෙලා,2048 වුනත් ලන්කාව ඉන්නෙ 3 වෙනි ලොකෙ රටක් හැටියටලංකාව, ඇමරිකාව ගානට දියුණු උනා කියමුකෝ. එත් උබ ඒ ගානට හරියන්න දියුණු උනේ නැත්තම්, ලංකාව / පිටරට ඉන්න උන් එත් උබට නොන්ඩි දානවනේ. පුලුවන්නම් පිටරටක එකෙක් ආවත් හික් ගැවෙන්න දියුණු වෙයන්.
උබ කියන එකට මම එකගයි ගොඩක් උන් එහෙමයි. ලන්කාවෙ අඩු කුලේ උන් පිටරටකට ගිහින් ටිකක් දවස් ගියාම කැරිම පඩ ෂෝ එකක් දාන්නේ. ගොඩක් උන් යූටියුබ් චැනල් මගුලක් අටෝගෙන සතියක් හම්බකරල මාසයක් කන්නෙ මෙහෙමයි, මාසයක් වැඩ කරල බී එම් ඩබ්ලිව් එකක් ගන්නෙ මෙහෙමයි, අපි අද රෑට කෑවෙ මෙහෙමයි, බොක දැම්මෙ මෙහෙමයි, කිය කිය ලන්කාවෙ උන්ට පේන්න මාරම රැගිල්ලක් රගන්නෙ. මම දන්න ඕන තරම් උන් ඉන්නව එහෙම. ගොඩක් උන් හතර අතේ ණය බන්, ක්‍රෙඩිට් කාඩ් වලින් දුවන්නෙ, හැමෝගෙන්ම අතා මාරු ඉල්ලගෙන වටේටම පොලු. මෙහෙ ආව කියල එහෙම කෝටි ගනන් හම්බ කරන්න බෑ බන්. මෙහෙත් දැන් ගොඩක් වියදම් වැඩී. ඔය මම කියපු උන් නම් උබ කියන ඔය මානසිකත්වයෙන් ඇති ඒත් හැමෝම එහෙම නෑ බන්. හොද උන් ඕන තරම් ඉන්නව. මට තාම මේ රටේ පී ආර් නෑ, ඒ උනාට පී ආර් පාත් එකක මම ඉන්නෙ. හොද රස්සාවක් තියනව, වාහනයක් තියනව, ගෙයක් ගන්න හදන්නෙ. මම නම් මචන් අල්පේච්ච විදියට ජීවත් වෙන්නෙ, කිසි ලොකු සීන් එකක් නෑ. ලන්කාවට ගියා ගිය පාර, පුරුදු විදියට ශෝටයි බාටා දෙකයි දාගෙන හැම තැනම ගියෙ, කිසි ලොකු කමක් කතා කරෙ නෑ කිසි කෙනෙක් එක්ක. වැඩක් නෑනෙ බන් මොකටද අපි හැමෝම එක වගේ මිනිස්සුනේ, ඉන්න ටිකේ පොලොවෙ පය ගහල ඉන්න ඕන නෙ. මෙහෙ හැබැයි කොලිටි ඔෆ් ලයිෆ් නම් උපරිමයි මචන්, නීතිය කාටත් පොදුයි, තමුන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන්, කවුරුත් අදින ඇදුමෙන්, පදින වාහනෙන් මනින්නෙ නෑ. ඒ අතින් හොදයි, ඒත් ලන්කාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ මචන්. ඒ පරිසරය, කෑම බීම, ආගන්තුක සත්කාර, ඒ සුන්දරත්වය ලෝකෙ වෙන කොහෙවත් නෑ. මම නම් මෙහෙ හිටියට හදවතින් ලන්කාවෙ ජීවත් වෙන්නෙ. ලන්කාවෙ කෙනෙක් හම්බුනොතින් සින්හලෙන් කතා කරන්නෙ. සමහරු එනව කඩ්ඩෙන් කොටාගෙන මම තනි සින්හලෙන් උත්තර දෙන්නෙ. උබ ඔය කියන විදියෙ පම්පෝරි ජනකල ඕන තරම් මට හම්බෙලා තියනව. මම නම් උන්ව සත පහකට ගනන් ගන්නෙ නෑ. ලෝකෙන්ම අපේ ජාතිය, අපේ භාෂාව තියෙන්නෙ මේ පුන්චි ලන්කාවෙ විතරයි. කාළකණ්නි දේශාපාලුවො නිසා රට දාල එන්න උන එක ගැන දුකයි, කොහෙ හිටියත් හදවත ලන්කාවෙ. මම නම් කැමති ලන්කාව මේ රටවල් වලට වැඩිය දියුණු වෙනවට.මට නම් හිතෙන්නේ කොච්චර උනත් ලංකාව උන් ඉන්න රටේ මට්ටමට එනවට කැමැති නෑ.
එතකොට උන්ට අවුරුදු දෙක තුනකට සැරයක් මෙහෙ ඇවිත් පඩේ දාන්න වෙන්නේ නෑනේ.
අන්න එකට බිපු එවුන් එකෙක් ව මරලා, වලක දාලා, එ වාහනෙත් විකුනන්න හදාල, මරපු එක මැරිච්ච එකාගෙ අම්මත් එක්ක පොලිසියෙ එන්ට්රිය දාන්නත් ගිහින්ඒත් ලන්කාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ මචන්. ඒ පරිසරය, කෑම බීම, ආගන්තුක සත්කාර, ඒ සුන්දරත්වය ලෝකෙ වෙන කොහෙවත් නෑ. මම නම් මෙහෙ හිටියට හදවතින් ලන්කාවෙ ජීවත් වෙන්නෙ
දැක්කා දැක්කා. බල්ලොත් එක්ක බුදියගත්තාම ඔහොම වෙනවඅන්න එකට බිපු එවුන් එකෙක් ව මරලා, වලක දාලා, එ වාහනෙත් විකුනන්න හදාල, මරපු එක මැරිච්ච එකාගෙ අම්මත් එක්ක පොලිසියෙ එන්ට්රිය දාන්නත් ගිහින්
අනුර අයිය මේක හදනවා සහෝදරයාඋබ කියන එකට මම එකගයි ගොඩක් උන් එහෙමයි. ලන්කාවෙ අඩු කුලේ උන් පිටරටකට ගිහින් ටිකක් දවස් ගියාම කැරිම පඩ ෂෝ එකක් දාන්නේ. ගොඩක් උන් යූටියුබ් චැනල් මගුලක් අටෝගෙන සතියක් හම්බකරල මාසයක් කන්නෙ මෙහෙමයි, මාසයක් වැඩ කරල බී එම් ඩබ්ලිව් එකක් ගන්නෙ මෙහෙමයි, අපි අද රෑට කෑවෙ මෙහෙමයි, බොක දැම්මෙ මෙහෙමයි, කිය කිය ලන්කාවෙ උන්ට පේන්න මාරම රැගිල්ලක් රගන්නෙ. මම දන්න ඕන තරම් උන් ඉන්නව එහෙම. ගොඩක් උන් හතර අතේ ණය බන්, ක්‍රෙඩිට් කාඩ් වලින් දුවන්නෙ, හැමෝගෙන්ම අතා මාරු ඉල්ලගෙන වටේටම පොලු. මෙහෙ ආව කියල එහෙම කෝටි ගනන් හම්බ කරන්න බෑ බන්. මෙහෙත් දැන් ගොඩක් වියදම් වැඩී. ඔය මම කියපු උන් නම් උබ කියන ඔය මානසිකත්වයෙන් ඇති ඒත් හැමෝම එහෙම නෑ බන්. හොද උන් ඕන තරම් ඉන්නව. මට තාම මේ රටේ පී ආර් නෑ, ඒ උනාට පී ආර් පාත් එකක මම ඉන්නෙ. හොද රස්සාවක් තියනව, වාහනයක් තියනව, ගෙයක් ගන්න හදන්නෙ. මම නම් මචන් අල්පේච්ච විදියට ජීවත් වෙන්නෙ, කිසි ලොකු සීන් එකක් නෑ. ලන්කාවට ගියා ගිය පාර, පුරුදු විදියට ශෝටයි බාටා දෙකයි දාගෙන හැම තැනම ගියෙ, කිසි ලොකු කමක් කතා කරෙ නෑ කිසි කෙනෙක් එක්ක. වැඩක් නෑනෙ බන් මොකටද අපි හැමෝම එක වගේ මිනිස්සුනේ, ඉන්න ටිකේ පොලොවෙ පය ගහල ඉන්න ඕන නෙ. මෙහෙ හැබැයි කොලිටි ඔෆ් ලයිෆ් නම් උපරිමයි මචන්, නීතිය කාටත් පොදුයි, තමුන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන්, කවුරුත් අදින ඇදුමෙන්, පදින වාහනෙන් මනින්නෙ නෑ. ඒ අතින් හොදයි, ඒත් ලන්කාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ මචන්. ඒ පරිසරය, කෑම බීම, ආගන්තුක සත්කාර, ඒ සුන්දරත්වය ලෝකෙ වෙන කොහෙවත් නෑ. මම නම් මෙහෙ හිටියට හදවතින් ලන්කාවෙ ජීවත් වෙන්නෙ. ලන්කාවෙ කෙනෙක් හම්බුනොතින් සින්හලෙන් කතා කරන්නෙ. සමහරු එනව කඩ්ඩෙන් කොටාගෙන මම තනි සින්හලෙන් උත්තර දෙන්නෙ. උබ ඔය කියන විදියෙ පම්පෝරි ජනකල ඕන තරම් මට හම්බෙලා තියනව. මම නම් උන්ව සත පහකට ගනන් ගන්නෙ නෑ. ලෝකෙන්ම අපේ ජාතිය, අපේ භාෂාව තියෙන්නෙ මේ පුන්චි ලන්කාවෙ විතරයි. කාළකණ්නි දේශාපාලුවො නිසා රට දාල එන්න උන එක ගැන දුකයි, කොහෙ හිටියත් හදවත ලන්කාවෙ. මම නම් කැමති ලන්කාව මේ රටවල් වලට වැඩිය දියුණු වෙනවට.