"ඔය මිනිස්සු ඊළඟ ඡන්දෙදීත් මට ඡන්දය දෙනවා."- අගමැති මහින්ද

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    අපි උබලා හිතන විදියට නෙවෙයි බන් උන්ට හිතෙන්නේ.

    උන් ඉන්නේ රජ මානසිකතවයේ.. රටේ උන් යටත්වැසි කාලකන්නි .
    එහෙම තමයි උන් හිතන්නේ. ඌ ව ඉතින් රජ කරේ අපේම උන් තමයි. දැන් ඒ රජ මානසිකත්වයෙන් ගලවන්න බෑ .

    2015 උගේ වැරදි හදාගෙන 2019 ආව කියලා මිනිස්සු හිතුවට ඌ හිතන්නේ ,
    "2015 මිනිස්සු කරපු වැරදි හදාගෙන 2019 මට ආයිත් චන්දෙ දුන්නා" කියලා. :lol: 🤭
    සිරාවට 😅👍🏻
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ කියන්නෙ මූ අායෙත් ජන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නව කියලනේ..කොහොමද තියෙන පෙරේතකම..පාස්කු අැටෑක් ඵකට මුන් සම්බන්ධයි කියල තව වෙන මොන proof ද..ඔය තියෙන්නෙ proof.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167

    ඔය වගේ ගොන් කතා කියන්න එපා බන්. අච්චර notice දීලා නතර කර ගන්න බැරි උන ගිය ආණ්ඩුව නෙවෙයි දැන් වැරදි එතකොට.

    උබ කියන කතාව මේ වගේ. උබලා ඉන්න පැත්තේ ගෙවල් වලට හොරු පනිනවා. එහෙම දැනගෙනත් උබ ගෙදර දොර ජනෙල් ඇරලා දාලා වටේ ගිහිල්ලා දැන් අල්ලපු ගෙදර එකාට බනිනවා වගේ වැඩක් නිකන් ඌ උබත් එක්ක තියෙන ඉරිසියාවට කලා කියලා.

    මුන් මොන සම්බන්ධය තිබ්බත් පාස්කු scene එක ලොවෙත් නවත්වන්න තිබ්බ attack එකක්. එක නිසා කෙලින් responsible උන් ඉන්න කොට වටේ පිටේ ඉන්න උන්ට ඇගිල්ල්ල දික් කරලා වැඩේ දියාරු කරන්න එපා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130

    ube example eka mekat galapuwoth horu panina ekat gedar ekek sambandai. ithin u danagen hitiyath ek gana mokakwath kale na :)
     
    • Like
    Reactions: Truth Hurts

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ube example eka mekat galapuwoth horu panina ekat gedar ekek sambandai. ithin u danagen hitiyath ek gana mokakwath kale na :)
    එක හරි. හැමෝටම නිසි දඩුවම දෙන්න ඕනේ. නමුත් දැන් වෙන්නේ ආණ්ඩුවේ හිටපු උන් සුදනෝ කරන්න try එකක් යන එකනේ.

    ගෙදර එකා සම්බන්ධ උනාට ඌ එන්න ඕනෙත් අනිත් හොරු එක්ක එලින්නේ? නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග අරන් තිබ්බනම් කාටවත් එළියෙන් එන්න බැහැ. එතකොට බඩුවක් නැති උනත් කරපු එකා මාට්ටු මොකද ගෙදර උන් දන්නවා වෙන හොරෙක් එන්න විදිහක් නැහැ. ගෙදර එකා තමයි හොරා කියලා.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දෙනව තමා
    ගොන්කිරි ප්‍රජාවගෙන් කිසිදා රටෙහි ස්ථාවරය පිළිබිඹු වූයේ නැත.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය වගේ ගොන් කතා කියන්න එපා බන්. අච්චර notice දීලා නතර කර ගන්න බැරි උන ගිය ආණ්ඩුව නෙවෙයි දැන් වැරදි එතකොට.

    උබ කියන කතාව මේ වගේ. උබලා ඉන්න පැත්තේ ගෙවල් වලට හොරු පනිනවා. එහෙම දැනගෙනත් උබ ගෙදර දොර ජනෙල් ඇරලා දාලා වටේ ගිහිල්ලා දැන් අල්ලපු ගෙදර එකාට බනිනවා වගේ වැඩක් නිකන් ඌ උබත් එක්ක තියෙන ඉරිසියාවට කලා කියලා.

    මුන් මොන සම්බන්ධය තිබ්බත් පාස්කු scene එක ලොවෙත් නවත්වන්න තිබ්බ attack එකක්. එක නිසා කෙලින් responsible උන් ඉන්න කොට වටේ පිටේ ඉන්න උන්ට ඇගිල්ල්ල දික් කරලා වැඩේ දියාරු කරන්න එපා.

    අහ් උදේ ඉඳන් මේකේ බණ දාන බොරු සිංහල බෞද්ධයට රිදිල වගේ..ඡන්දෙට මාස 8ක් තියෙද්දි ISIS ලට ලංකාවට බෝම්බ ගහන්න හැදුන කඩි කුලප්පුව බණ කථාවකින් පැහැදිලි කරල කියපංකො බලන්න..🤣🤣

    දැන් කෝ උඹේ මහලොකු සිංහල බෞද්ධ නායකය මහ මොළකරු අැල්ලුවද?යහපාලනයේ හිරේ දාපු උනුත් නිදහස් කරා අැරෙන්න..🤣

    ISIS ලංකාවේ පල්ලි වලට ගහන්න හේතුව කියපං බලන්න..ඒ කාලේ උඹලගෙ අර රාජපක්ෂලට කඩේ යන V8 කහකඩ බත් බැලයා ඥානසාර රාජපක්ෂලව දිනවන්න රට වටේම ජාතිවාදය අවුස්සල,සිංහල මුස්ලිම් කොටවල,මුස්ලිම් කඩ වලට යන උන්ට බිත්තර ගස්සල මුස්ලිම් ගෙවල් ගිණි තියල බෞද්ධයෝ මුළු ලෝකෙටම පීචං කරල තිබ්බ වෙලාවක ISIS අැවිත් කතෝලික පල්ලි වලට ගහනවා..අනේ නිකන් පලයන් රාළේ යන්න..උඹ හිතන් ඉන්නෙ අපි බබ්බු කියලද?🤣🤣🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අපි උබලා හිතන විදියට නෙවෙයි බන් උන්ට හිතෙන්නේ.

    උන් ඉන්නේ රජ මානසිකතවයේ.. රටේ උන් යටත්වැසි කාලකන්නි .
    එහෙම තමයි උන් හිතන්නේ. ඌ ව ඉතින් රජ කරේ අපේම උන් තමයි. දැන් ඒ රජ මානසිකත්වයෙන් ගලවන්න බෑ .

    2015 උගේ වැරදි හදාගෙන 2019 ආව කියලා මිනිස්සු හිතුවට ඌ හිතන්නේ ,
    "2015 මිනිස්සු කරපු වැරදි හදාගෙන 2019 මට ආයිත් චන්දෙ දුන්නා" කියලා. :lol: 🤭

    එකෙන්ම වහල්කම
     
    • Like
    Reactions: dilann

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    අහ් උදේ ඉඳන් මේකේ බණ දාන බොරු සිංහල බෞද්ධයට රිදිල වගේ..ඡන්දෙට මාස 8ක් තියෙද්දි ISIS ලට ලංකාවට බෝම්බ ගහන්න හැදුන කඩි කුලප්පුව බණ කථාවකින් පැහැදිලි කරල කියපංකො බලන්න..🤣🤣

    දැන් කෝ උඹේ මහලොකු සිංහල බෞද්ධ නායකය මහ මොළකරු අැල්ලුවද?යහපාලනයේ හිරේ දාපු උනුත් නිදහස් කරා අැරෙන්න..🤣

    ISIS ලංකාවේ පල්ලි වලට ගහන්න හේතුව කියපං බලන්න..ඒ කාලේ උඹලගෙ අර රාජපක්ෂලට කඩේ යන V8 කහකඩ බත් බැලයා ඥානසාර රාජපක්ෂලව දිනවන්න රට වටේම ජාතිවාදය අවුස්සල,සිංහල මුස්ලිම් කොටවල,මුස්ලිම් කඩ වලට යන උන්ට බිත්තර ගස්සල මුස්ලිම් ගෙවල් ගිණි තියල බෞද්ධයෝ මුළු ලෝකෙටම පීචං කරල තිබ්බ වෙලාවක ISIS අැවිත් කතෝලික පල්ලි වලට ගහනවා..අනේ නිකන් පලයන් රාළේ යන්න..උඹ හිතන් ඉන්නෙ අපි බබ්බු කියලද?🤣🤣🤣
    හම්බයෝ ගැන ඔයා ටෝක්ස් දෙන්න එන්න එපා මට. මම උපන් දා ඉදන් මරදානේ. අනික ISIS ගැන දන්නා ලබ්බ. අනික උබ හිතන්නේ කතෝලික පල්ලිය එක්ක මුස්ලිම් ඇරියස් එක අද ඊයේ ඉදන් එන එකක් කියලද?

    දැන් උබ කියන්නේ europe වල කරන solo attacks නිකන් ආතල් එකට හම්බයෝ කරන ඒවා කියලද? සිරියාවට මෙහෙන් ගිහිල්ලා මෙහෙ හම්බයෝ පුප දෙන්නේ ආතල් එකට කියලද?

    උබේ හීනේ උබ ඉදපන්.
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හම්බයෝ ගැන ඔයා ටෝක්ස් දෙන්න එන්න එපා මට. මම උපන් දා ඉදන් මරදානේ. අනික ISIS ගැන දන්නා ලබ්බ. අනික උබ හිතන්නේ කතෝලික පල්ලිය එක්ක මුස්ලිම් ඇරියස් එක අද ඊයේ ඉදන් එන එකක් කියලද?

    දැන් උබ කියන්නේ europe වල කරන solo attacks නිකන් ආතල් එකට හම්බයෝ කරන ඒවා කියලද? සිරියාවට මෙහෙන් ගිහිල්ලා මෙහෙ හම්බයෝ පුප දෙන්නේ ආතල් එකට කියලද?

    උබේ හීනේ උබ ඉදපන්.

    🤣🤣🤣සන්සුන් වන්න සන්සුන් වන්න.උදේ ඉඳන් මේකේ බණ කිව්වට හරියට කේන්ති යනව නේද🤣.සහරාන්ට පඩි ගෙව්වෙත් හම්බයොද පිංවත?🤣🤣
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගම් වල මිනිස්සුන්ට ඔය වංචාව දූෂණය විගණනය සිස්ටම් චේන්ජ් වගේ එව්වා තේරෙන්නේ නෑ බන්. ආපහු පොලිම් ටික අඩු වෙලා පරණ ගානටම සතියක් විතර බඩු ටික දීලා පොහොර ටික දීලා ඕනේ නම් ජන්දෙට ටකරන් ටිකක් දුන්නාම උන් ආපහු ගිහින් ජන්දේ දෙනවා.
     
    • Like
    Reactions: Dr Sue

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සොරි සීයේ මේ පාර නම් අපේ ඡන්ද එකක්වත් ලැබෙන් නැ...
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    වෙන්න බැරිකමක් නෑ
    IMG_20220426_184527.jpg
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ගම් වල මිනිස්සුන්ට ඔය වංචාව දූෂණය විගණනය සිස්ටම් චේන්ජ් වගේ එව්වා තේරෙන්නේ නෑ බන්. ආපහු පොලිම් ටික අඩු වෙලා පරණ ගානටම සතියක් විතර බඩු ටික දීලා පොහොර ටික දීලා ඕනේ නම් ජන්දෙට ටකරන් ටිකක් දුන්නාම උන් ආපහු ගිහින් ජන්දේ දෙනවා.
    ගෑණුන්ට ළමයි එහෙමත් දෙනවද දන්නේ නෑ, වඳ කොත්තු එහෙම මුස්ලිම් කඩවලින් එලියට එන්න බැරිකමක් නෑ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    අනිවා අනිවා. උපේක්ෂා ස්වර්ණමාලි, ගීතා කුමාරසිංහ වගේ අයවයි වගේම OL වත් පාස් නැති අයවයි පාර්ලිමේන්තු යවන්න ඡන්දේ දුන්න ඡන්ද දායකයෝ ඉන්න රටක ඕක අනිවා සිද්ධ වෙනවා. ඒකනේ ටක්කෙටම ඔය කියලා තියෙන්නේ බන්. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනස් කරන්න කලින් අපේ මිනිස්සුන්ගේ ඔළු සුද්ද කරන්න ඕන ඔක්කෝටම කලින්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    🤣🤣🤣සන්සුන් වන්න සන්සුන් වන්න.උදේ ඉඳන් මේකේ බණ කිව්වට හරියට කේන්ති යනව නේද🤣.සහරාන්ට පඩි ගෙව්වෙත් හම්බයොද පිංවත?🤣🤣
    සහරාන්ට පඩි ගෙවලා තියෙන්නේ මරාගෙන මැරෙන්නද? පට්ටනේ. අනිත් හම්බයෝ ටිකත් recurite කර ගන්න බැරි වෙයිද?

    මුලින්ම කියපන් උබ 2000න පස්සේ එකෙක්ද කියලා? මොකද එහෙම එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ එකයි.