"ඔය මිනිස්සු ඊළඟ ඡන්දෙදීත් මට ඡන්දය දෙනවා."- අගමැති මහින්ද

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "ඔය මිනිස්සු ඊළඟ ඡන්දෙදීත් මට ඡන්දය දෙනවා."
    අගමැති මහින්ද

    RTX4VNQ9_copy_577x323.jpg

    මේ දක්වා තමාගේ ඡන්ද පදනමට කිසිවක් සිද්ධ වී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රජයට එරෙහිව විරෝධතා දක්වන පිරිස් අතර තමන්ගේ ඡන්ද දායකන් නැති බව පවසන අග්‍රාමාත්‍යවරයා, තමන්ට ඡන්දය දුන් ඡන්ද දායකයන් තමන් ඉවත්වනවාට කොහෙත්ම අකමැති බවද පවසයි.

    ජනතාව තමන් කවුද කියා දන්නා බවත්, ඒ නිසාම, ඊළග ඡන්දයේදීත් ඔවුන් තමන්ට ඡන්දය දෙන බව තමන්ට විශ්වාස බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

    ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

    මේ වන විට අරලියගහ මන්දිරය ඉදිරියේ රැදී සිටින විරෝධතාකරුවන් ඔබලාගේ රජය අසමත් යැයි කියන හඩ ඔබට ඇසෙනවාදැයි මාධ්‍යවේදියා ඇසූ විට, අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, එය ප්‍රජාතන්ත්‍රවාදය බවයි. මීට පෙරත් ජනතාව තමන්ට එරෙහිව විරෝධතා දක්වා ඇති බව පවසන අග්‍රාමාත්‍යවරයා, කෙසේ වෙතත්, අවසානයේ දී ඡන්දයක් ආ විට ඔවුන් තමන්ට ඡන්දය දෙන බවද පවසයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    අපි උබලා හිතන විදියට නෙවෙයි බන් උන්ට හිතෙන්නේ.

    උන් ඉන්නේ රජ මානසිකතවයේ.. රටේ උන් යටත්වැසි කාලකන්නි .
    එහෙම තමයි උන් හිතන්නේ. ඌ ව ඉතින් රජ කරේ අපේම උන් තමයි. දැන් ඒ රජ මානසිකත්වයෙන් ගලවන්න බෑ .

    2015 උගේ වැරදි හදාගෙන 2019 ආව කියලා මිනිස්සු හිතුවට ඌ හිතන්නේ ,
    "2015 මිනිස්සු කරපු වැරදි හදාගෙන 2019 මට ආයිත් චන්දෙ දුන්නා" කියලා. :lol: 🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,080
    113
    ලංකාවෙ ඉන්න මරිමෝල් බයි හැතිකරේ වඳ වෙලා යන්න ඕන සහමුලින්ම, නැතුව හරියන්නෙ නෑ. ඕකුන් ඉන්නකම් මූ කොහොමත් දිනනවා. ඕකුන්ට යුද්ධෙ මතක් කරන්න විතරයි ඕන. ඇදන් ඉන්න වස්තරේ නැතිවුණත් කමක් නෑ බඩගාගෙන ගිහින් හරි රාජපුක්ෂණ බල්ලන්ට ආයෙ ඡන්දෙ දෙන්නෙ.🤬
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    චව්වො කියන්න අැති අල්ලන් හිටපං ඕනම වෙලාවට අපි උදව් කරන්නම් කියල.ඒකයි ඔය මූ සිංහයා වෙලා තියෙන්නේ..චව්වොයි මූයි තමා රට මේ තත්වයට පත් කරේ..මුගෙ වලටත් හෙණ ගහනවා.

    5979172d16943801079252403ad91dfe.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි උබලා හිතන විදියට නෙවෙයි බන් උන්ට හිතෙන්නේ.

    උන් ඉන්නේ රජ මානසිකතවයේ.. රටේ උන් යටත්වැසි කාලකන්නි .
    එහෙම තමයි උන් හිතන්නේ. ඌ ව ඉතින් රජ කරේ අපේම උන් තමයි. දැන් ඒ රජ මානසිකත්වයෙන් ගලවන්න බෑ .

    2015 උගේ වැරදි හදාගෙන 2019 ආව කියලා මිනිස්සු හිතුවට ඌ හිතන්නේ ,
    "2015 මිනිස්සු කරපු වැරදි හදාගෙන 2019 මට ආයිත් චන්දෙ දුන්නා" කියලා. :lol: 🤭
    Meca attac
    ලංකාවෙ ඉන්න මරිමෝල් බයි හැතිකරේ වඳ වෙලා යන්න ඕන සහමුලින්ම, නැතුව හරියන්නෙ නෑ. ඕකුන් ඉන්නකම් මූ කොහොමත් දිනනවා. ඕකුන්ට යුද්ධෙ මතක් කරන්න විතරයි ඕන. ඇදන් ඉන්න වස්තරේ නැතිවුණත් කමක් නෑ බඩගාගෙන ගිහින් හරි රාජපුක්ෂණ බල්ලන්ට ආයෙ ඡන්දෙ දෙන්නෙ.🤬
    Ha ha sansun wanna sansun wanna :nerd:
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    වලකජ්ජ ගහන්න ලං වෙද්දී ඔයවගේ මරුවිකල්ලෙන් කියවනවා....ගනන් ගන්න එපා...මැරුනම ඉතින් වලට තමා චන්දේ දෙන්න වෙන්නේ :LOL::LOL::LOL: