ඔය වගෙ එකක් හඩාගන්න කීයක් විතර යයි ද

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    ඔය වගෙ එකක් හඩාගන්න කීයක් විතර යයි ද

    diy-vertical-garden-stair-design.jpg
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    ඔය ප්ලාස්ටික් පොට් එක නම් මේකේ බලපං

    http://lakwaagro.com/product/rose-flower-pot-2/
    ලොකු ගානක් වෙනේ නෑ


    ඕක එළියේ ද තියන්නේ
    ඔය ස්ටෑන්ඩ් එක නම් මම කියනේ iron වලින් හදල paint කරපන්
    box bar වලින් හැදුවනම් හරි

    ලී වලින් හැදුවොත් නම් ලොකු කාලයක් තියා ගන්න බැරි වෙයි
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔය ප්ලාස්ටික් පොට් එක නම් මේකේ බලපං

    http://lakwaagro.com/product/rose-flower-pot-2/
    ලොකු ගානක් වෙනේ නෑ


    ඕක එළියේ ද තියන්නේ
    ඔය ස්ටෑන්ඩ් එක නම් මම කියනේ iron වලින් හදල paint කරපන්
    box bar වලින් හැදුවනම් හරි

    ලී වලින් හැදුවොත් නම් ලොකු කාලයක් තියා ගන්න බැරි වෙයි

    :rolleyes:
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ප්ලාස්ටික් වැහි පිල්ලක් ගත්ත නම් හදා ගන්න පුළුවන්