ඔරංඔටන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    376610_154381208033234_419371097_n.jpg


    අදවන විට පාම් තෙල් නිසා ඔරංඔටන් ලා ගොඩක් තරන්ගනයකට මුහුන පාලා ඉන්නවා.මොකද දවසින් දවස පාම් තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා වැඩි වෙන හින්දා.මේ තෙල් කෑමට, සබන් වලට සහ එන්ජින් වලට දාන ලිහිසි තෙල් නිශ්පාශනයටත් යොදාගන්නවා.මෙ සඳහා ලොකු ඉල්ලුමක් තියන අතර වසරකට ටොන් මිලියන 48ක් අපනයනය කරනවා මෙයිනුත් 90%ක්ම අපනයනය කරන්නේ ඉන්දුනීසියාව සහ මැලේසියාවයි.

    මෙ පින්තුරේ දැක්වෙන්නේ වෙදනාවෙන් මුහුන වසාගෙන සිටින ඔරංඔටන් කෙනෙක්ය එයා මෙ සිදුවන වන විනාශය නිසා ගසකින් බිමට ඇදවැටී දරුනු ලෙස තුවාල ලබ සිටී.
    :(:(