ඔරලොසු

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා
අතේ බදින ඔරලොසු ජාතියක් තියෙනවා නේද අතේ රස්නෙට වැඩ කරන.
මොකද්ද එකට කියන නම.
දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ.
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේක ගොන් මොඩෙල් එකක් වගෙ මචන්. නැද්ද සුපිරි නිකල් ඒවා

    තෝ ඇහුවේ එකට කියන නමනේ... ඕක තමා නම... model එක sample එකක් බන්..... හිටපන්කෝ බලන්න...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    උබට මල පනිනවනේ ඉතින්

    මම දන්නා තරමින් seiko තමා ඕක හදන්නේ... උබ්ගේ site එක බලපන්කො.... technology and product වල ගොඩක් item තියෙනවා බන්.... හිමිට බලපන්... මට අහුවුනොත් දාන්නම්...:D