

ඕකේ 4000 ට හොඳ බ්රෑන්ඩඩ් ඒවා තීනවදබන්?W A De Silva Eakata yaman. Eathana hodai

very true skyfi vtrak newe thawa hugak aya innawa Casio eketh fake gennanaThanks mcnvery true skyfi vtrak newe thawa hugak aya innawa Casio eketh fake gennana
4000 budget ekata hoda watch ekak nah normal QQ nethinm citizen or titan wage balanna sure nah eth
Machanla honda wallet ekak ganna puluwan thanak kiyapallako
![]()
නුගේගොඩ අබා එකෙන් මෙන්න මේක ගත්ත 4100ට. අවුරුද්දක වොරන්ටි තියෙනවා.
ත්‍රෙඩ් එකට අදහස් දාපු හැමෝටම ස්තුතියි... අදට රේප් දෙන්න බැලූ, හෙට ඔක්කොටම දෙන්නම්.

