ඔරලෝසුවක් ගන්න හොද තැනක් (නුගේගොඩ අවටින්)

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,599
    8,851
    113
    ඔරලෝසුවක් ගන්න හොද තැනක් (නුගේගොඩ අවටින්)

    විශ්වාසවන්තව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවල හොද ඔරලෝසුවක් ගන්න තැනක් නුගේගොඩ අවට තියේද?:confused::confused:

    මගේ උපරිම ගාණ 4000ක් වගේ තම. :rolleyes::rolleyes:

    මේ ගානට හොද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඔරලෝසු ගැනත් පොඩ්ඩක් කියන්න. ;);)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ube budget eka keeyada? wadsco (w a d silva ) eke hodai tikak ganan. uba cheap priced but classy looking ekak ham hoyanne aliexpress eke toto bird curren shark wage brand ekak balapan machan:P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,599
    8,851
    113
    MRW200H-2BV_large.png

    නුගේගොඩ අබා එකෙන් මෙන්න මේක ගත්ත 4100ට. අවුරුද්දක වොරන්ටි තියෙනවා.:D:D:D

    ත්‍රෙඩ් එකට අදහස් දාපු හැමෝටම ස්තුතියි... අදට රේප් දෙන්න බැලූ, හෙට ඔක්කොටම දෙන්නම්.;););)

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    MRW200H-2BV_large.png

    නුගේගොඩ අබා එකෙන් මෙන්න මේක ගත්ත 4100ට. අවුරුද්දක වොරන්ටි තියෙනවා.:D:D:D

    ත්‍රෙඩ් එකට අදහස් දාපු හැමෝටම ස්තුතියි... අදට රේප් දෙන්න බැලූ, හෙට ඔක්කොටම දෙන්නම්.;););)

    ube wayasa keeyada ?:baffled::baffled: