1. ඔරලෝසුවේ තරම
තම ජීවිත කාලය හොදින් ගත කල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොර අසලට සම්ප්‍රාප්ත විය.එහි දොරටු පාලකයා ඔහුව කැදවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේය...ඒ ස්වර්ණමය වැටක් දිගේ ය ..එහි දෙපස රන් ඔරලෝසු රාශියක් එල්ලා තිබිණි.එහෙත් ඒවායේ කටු එක එක වේගයෙන් කැරකෙමින් තිබිණි:.ඔහුට එය මහත් ප්‍රෙහෙලිකාවක් විය.....
මොනවද මේ හරි වෙලාවක් නැති ඔරලෝසු???
ආ.... මේවද? ලෝකේ ඉන්න හැම මිනිහෙකුටම ඔරලෝසුවක් තියෙනවා මෙහෙ.: දොරටු පාලකයා කීවේය........
ඇත්තටම. ලාංකිකයා පුදුම විය.....
ඔව් මේ ඔරලෝසු වල කටු කරකවෙන්නේ අයිතිකරයා බොරුවක් කියනකොට විතරයි..
එක බොරුවකට එක වටයයි...මෙන්න බලන්න ත්රෙසා මව්තුමියගේ ඔරලෝසුව....කවදාවත් එකේ කටු කරකැවිල නෑ. මේ තියෙන්නේඒබ්රහම් ලින්කන් ගේ ඔරලෝසුව...ජීවිත කාලෙදිම දෙවතාවයි කැරකුණේ. දොරටු පාලකයා විස්තර කළේය ....
ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ අපේ රටේ ජනාදිපති තුමාගේ ඔරලෝසුව එහෙම???
තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට
2. බුරුවා
හාමුදුරුවෝ අලුයම අවදි වෙලා ජනෙල් පියන් පත් අරලා එහෙම පන්සල් මිදුල දිහා බලනෙකාට, සතෙක් නිදාගෙන ඉන්නවා දැක්ක විහාර ගේ ඉස්සරහ. හාමුදුරුවෝත් ඒතනට වැඩම කරලා බලනෙකාට, බූරුවෙක්.... තව එහාට බලනෙකාට මැරිච්ච බූරුවෙක්.
කාටද දැනුම් දෙන්නේ කියල කල්පනා කරල, කෝකටත් කියල පොලීසියට ටැලිෆෝන් කළා.පොලීසියේ දුරතකථනය නාද වුනා, ඊළඟට උත්තර ලැබුන "පොල්ගහමුල පොලීසිය, සාජන් බණ්ඩා කතාකරන්නේ"
හාමුදුරුවෝ බණ්ඩා සාජන්ට වෙලා තියෙන දේ කිව්වා..
බණ්ඩා සාජනුත් විහිලු කාරයා. මිනිහා කියනවා හාමුදුරුවන්ට "පන්සෙල්ම හින්ද ලේසිනේ හාමුදුරුවෙන්. මතක වස්ත්‍ර පාන්සකූල වැඩ කටයුතු කරලා ඔහොමම මිනිය අහක් කරමු. කියලා.
තත්පර කීපයක නිශ්ශබ්දතාවකින් පස්සේ හාමුදුරුවෝ කිව්වා "හොදයි සාජන් මහත්තය, එහෙම කොරඥ්ඥං, ඒත් ඉතින් ඔහේට කිව්වේ ලඟම ඥාතියට දැනුම් දෙන ඒක යුතුකමක් හන්ද"
........................................................................................................
මේවා මගෙ ඒවා නම් නෙවෙයි. internet එකෙන් හොයා ගත්තේ. හොදයි කියලා හිතුන නිසයි දැම්මේ. හොදනම් අනිත් අයට බලන්න BUMP එකක් දාලා යන්න