ඔරලෝසු ගැන කතා කරමුද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔරලෝසු ගැන කතා කරමුද?

    අත් ඔරලෝසු ගැන මගේ එච්චර දැනීමක් නෑ

    උඹල අත් ඔරලෝසු ගැන දන්න දේවල් මේකෙ ඉන්න යාලුවොත් එක්ක බෙදා ගත්තනම් හොඳ නැද්ද

    මගේ අතේ තියන්නෙ පොඩි Titan watch එකක්

    ගාන දන්නෙ නෑ. ඒක 2006දි මට හම්බ වෙච්ච එකක්

    තාම Gold පාට, ගත්ත වගේ තියනවා

    ඔරලෝසුව තාම වැඩ

    titan-edge-golden-steel-analog-men-watch-1514-ym01.jpg
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කොච්චර කල් පාවිච්චි කලාද කියල දාපන්

    price එක දන්නවනම් දාපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    2up9y89.jpg

    Seiko 7T292. හාමිනේ අරන් තිබුනේ.21ට ද කොහෙද.විමලධර්ම එකෙන්.

    Edited : Seiko 7T92
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    buy-watch-qandq-mmw3p102y-kiev.jpg


    2007 ඉදන් පාවිච්චි කරන්නේ මේක තාමත් ...
    Rs.2,000 ගානකට ගත්තේ ...