ඔරලෝසු ගැන කතා කරමුද?

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    festina-f16351-c-chrono-mens-watch-low-price.jpg


    Festina-F16351
    මට හම්බවෙච්ච එකක්. ගාන දන්නේ නෑ. :eek: :eek: :eek:

    yako 210 usd

    http://www.ebay.com/itm/Orologio-Uo...620420?hash=item3f630b3c84:g:RSwAAOSwZetXOY0p
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    buy-watch-qandq-mmw3p102y-kiev.jpg


    2007 ඉදන් පාවිච්චි කරන්නේ මේක තාමත් ...
    Rs.2,000 ගානකට ගත්තේ ...
    අඩෝ ඕකක් අයියා ගාව තිබ්බා ඉස්සර. :love:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචංලා emporio armani ඔරලෝසු ඒ ගානට වටිනවද බං නැත්නම් 25 විතර මොනවද තියෙන ඔරලෝසු

    armaniලගේ ඇඳුම් නම් ඔන්න කමක් නෑ

    :confused::confused::confused::confused: