ගන්න වොච් එකක් හොය හොය ඉද්දි දැක්කෙ Casio MDV106 එක. මේක තියන කෙනෙක්/මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද? හොදයිද?
නැත්නම් ගන්න වොච් මොනාද තියෙන්නෙ තව? වැඩිය නෑ 25000LKR වගේ තියෙන්නෙ
නැත්නම් ගන්න වොච් මොනාද තියෙන්නෙ තව? වැඩිය නෑ 25000LKR වගේ තියෙන්නෙ