automatic digatama damme naththan welawa nawathinawa, dammath masayak yanakota winadi ganak hari welawa adui or wadi. ithin adjust karanna ona.
awrudu 3kata parawak wath service karanna kiyala recommend karanne. hariyata service karanna loku ganak gannawa. mechanical parts gewenawa
Quartz (battery) eke awruddak giyath welawa maara accurate, 5 years+ walata parak wage thama battery maru karanna ona. mage casio/seiko wala 10 years+ ghillath battery maru nokarapu ewa thiyanawa. wena mukuth service naha.
water proofing test eka automatic wala wadiyen karanna ona mokada service karana parak gane galonawane.
ketiyen automatic eke thiyenne jewelry ekak wage value ekak, watch ekak widiyata welawath waradi, maintenance cost ekath wadi.
watch ekak widiyata quartz watch technically eeta godaak idiriyen. price ekath godak adui.
automatic gannawa nam aduma grand seiko, rolex wage well known brand ekak ganna, anik ewa automatic gaththa kiyala adu tharame show off karannawath madi. aparade salli. : (
Mu vintage watches repair karana ekek
Okkotama poduwe meka kiyanne
Quartz watch ganna epa
Ai kiyala ahanna epa
Ganna epa
------
Post added on Dec 18, 2022 at 10:18 AM
පිස්සු කියවන්න එපා.
ඔටෝමැටික් වොච් වලට බැටරි දැම්මේ නැති වුනාට අවුරුදු 5කට සැරයක් වත් සර්විස් කරගන්න ඕන. එතකොට තමයි ඇට දෙක බැංකුවට තියන්න වෙන්නෙ.
උදා:
1. මගේ Oris Meistertaucher එකේ ගැනුම් මිල $2000 විතර. සර්විස් කරන්න $500 ක් ගියා. Deep Sea Diver එකක් නිසා ඒජන්ට් ගෙන්ම කරන්න ඕනේ
2. මගේ ලග තියෙන Hamilton Valjoux 7750 Elabore එකේ ගැනුම් මිල $1200 විතර. සර්විස් කරන්න $350 ඉල්ලනවා . ඒ මගුල විකුණගන්න ට්‍රයි කළා එක උට්ටෙක් වත් ගන්නෙ නෑ
3. ළගදි මම නෙට් එකේ දැක්ක 2015 Tissot Valjoux 7750 එකක්. දාල තිබ්බේ $300 විතර. අයිතිකාරයට කෝල් කලාම ඒක අරන් තියෙන්නේ $700කට. ලගදි $350ක් දීල සර්විස් කරලා. දැන් ඌට අඩු තරමේ සර්විස් කොස්ට් එකටවත් විකුණගන්න බැරුව ඉන්නව.
4. මට මතක හැටියට ලංකාවේදී Citizen 8200 එක සර්විස් කරන්නත් රු. 2000ක් විතර ගියා (2010 වගේ කාලේ). වොච් එක ගත්තේ 8000කට (2007දී).
ලංකාවෙ ලාබයි කියල හිතන්නෙපා. ස්විස් වොච් එකක් නම් ලංකාවෙ සර්විස් කලත් 50,000-100,000 අතර වියදම් වෙනවා.
ඒ හින්ද ඔටෝමැටික් වොච් ගන්නවනම් එක්කෝ:
1. වොච් කලෙක්ටර් කෙනෙක් නම්
2. සල්ලි තියෙනවනම්
විතරක් ගන්න.
එහෙම නැත්තම්, ඔටෝමැටික් වොච් ගන්නවානම්
1. Miyota 8200
2. Hattori 7s26
3. Hangzhou 2189
වගේ මැෂින් එකක් තියෙන ඔටෝමැටික් එකක් ගන්න. මේවා හන්දියේ පෙට්ටි කඩෙන් වුනත් සර්විස් කරගන්න පුළුවන්. ETA 2824 එකත් අවුලක් නෑ. වොච් එකට ආදරේ නැත්තම්, 2824 chinese පාට්ස් ඕන තරම් තියෙනවා. ඒත් බැටරි මාරු කරන කොස්ට් එකට අඩුවෙන් කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි.
Midrange/high-end ඔටෝමටික් ගන්නවානම් සල්ලි තියාගන්න.
මචන් ෂෙහාන් - උබේ තියෙන්නේ PRS516 එකක් නේද? එකේ බැටරි උබටම මාරුකරගන්න පුළුවන්. මට මතක හැටියට Renata 394 එක ඔරිජිනල් බැටරිය. SR936SW එකත් හරියනවා. ebay එකෙන් බැටරි වැලකුයි caseback removal tool එකකුයි water seal ටිකකුයි ගෙන්න ගනින්. ඔය ඔක්කොටොම 2000ක් විතර යයි. ජීවිත කාලෙටම බැටරි මාරු කර ගන්න පුළුවන්. ඔය ඔක්කොම එක පිටකොටුවෙ පොලිසිය ඉස්සරහ තියෙන කඩවලින් ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් 1000ක් වත් යන්නේ නෑ. පිටකොටු බැටරි නම් ගොඩක් වෙලාවට fake තමයි ඉතින්.