අනේ ඔව්... මම ටවුන් හෝල් වැඩකරන්නෙ... මගෙ ඔරලොසු දෙකක් ටවුන් හෝල් එක ලග තැනකින් රෙපෙයාර් කලා..., එකක් නෝමල් කඩෙන් ගත්ත එකක්, අනික ඉතාලි ඔරලෝසුවක් , වැඩේ කියන්න ඒ මනුස්සයගෙන් හදල ගෙනාවට පස්සෙ හරියටම මාස දෙකකින් වගෙ ඔරලෝසු කැඩෙනව... හැදුවම රු100ක් 250 ක් ගන්නවම තමා..![]()
උබ හැදුවේ අර කොන්ඩේ සුදු අත්කොට බැනියම් අදින කොන්ඩේ පැත්තට පීරන වයසක බුවගෙන්ද ? ඌ පල්හොරක් බං . උගේ ටෝකනම් තියනවා ඕනෑවටත් වැඩිය
Na machan , NSB ATM eka gaawa inna pora......
ela machan thawath hoda awanka ekekwa introduce kalata thanks...උබ බොරැල්ල අවටනම් ඉන්නේ, බොරැල්ලේ බස්ස්ටෑන්එක ලග තියන පැරණ මාකට්එකේ උඩතට්ටුවේ තියන "නදී" එකට පලයන් .. ඌ නියම සාදාරණ වැඩකරුවෙක් . ඉස්සර හමුදාවේ වැඩකරලා තියෙන්නේ . හරිම හිතවත් මනුස්සයෙක්