ඔරලෝසු හදන්න

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    හොදය් මචං බෙදා ගත්තාට ... වැඩේ පොඩි උනත් ගන්න ගාන හැමවෙලාවෙම පොඩි නැ ..උඹේ වෙලාව ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අනේ ඔව්... මම ටවුන් හෝල් වැඩකරන්නෙ... මගෙ ඔරලොසු දෙකක් ටවුන් හෝල් එක ලග තැනකින් රෙපෙයාර් කලා..., එකක් නෝමල් කඩෙන් ගත්ත එකක්, අනික ඉතාලි ඔරලෝසුවක් , වැඩේ කියන්න ඒ මනුස්සයගෙන් හදල ගෙනාවට පස්සෙ හරියටම මාස දෙකකින් වගෙ ඔරලෝසු කැඩෙනව... හැදුවම රු100ක් 250 ක් ගන්නවම තමා..:no::no::no:

    උබ හැදුවේ අර කොන්ඩේ සුදු අත්කොට බැනියම් අදින කොන්ඩේ පැත්තට පීරන වයසක බුවගෙන්ද ? ඌ පල්හොරක් බං . උගේ ටෝකනම් තියනවා ඕනෑවටත් වැඩිය
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28

    උබ හැදුවේ අර කොන්ඩේ සුදු අත්කොට බැනියම් අදින කොන්ඩේ පැත්තට පීරන වයසක බුවගෙන්ද ? ඌ පල්හොරක් බං . උගේ ටෝකනම් තියනවා ඕනෑවටත් වැඩිය

    Na machan , NSB ATM eka gaawa inna pora......
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    Na machan , NSB ATM eka gaawa inna pora......

    උබ බොරැල්ල අවටනම් ඉන්නේ, බොරැල්ලේ බස්ස්ටෑන්එක ලග තියන පැරණ මාකට්එකේ උඩතට්ටුවේ තියන "නදී" එකට පලයන් .. ඌ නියම සාදාරණ වැඩකරුවෙක් . ඉස්සර හමුදාවේ වැඩකරලා තියෙන්නේ . හරිම හිතවත් මනුස්සයෙක්
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    උබ බොරැල්ල අවටනම් ඉන්නේ, බොරැල්ලේ බස්ස්ටෑන්එක ලග තියන පැරණ මාකට්එකේ උඩතට්ටුවේ තියන "නදී" එකට පලයන් .. ඌ නියම සාදාරණ වැඩකරුවෙක් . ඉස්සර හමුදාවේ වැඩකරලා තියෙන්නේ . හරිම හිතවත් මනුස්සයෙක්
    ela machan thawath hoda awanka ekekwa introduce kalata thanks...