ඔරලෝසු 10.10 පෙන්වීමේ හේතුව දන්නවද?

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,381
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    :D
    Analog watches as well as clocks are often marketed showing a display time of approximately 10:09 or 10:10. This creates a visually pleasing smile-like face on upper half of the watch, in addition to enclosing the manufacturer's name. Digital displays often show a time of 12:08, where the increases in the numbers from left to right culminating in the fully lit numerical display of the 8 also gives a positive feeling.
    Source:wiki
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Hiroshima වලට දැම්මේ "Little Boy" කියන පරමාණු බෝම්බය Japanese Standard Time (JST) එකට අනුව නම්... 1945 අගෝස්තු 6 වෙනිදා උදේ 08:15 ට තමයි දාල තියෙන්නෙ. Nagasaki වලට දාපු බෝම්බයේ නම "Fat Man" කියන පරමාණු බෝම්බය Japanese Standard Time (JST) එකට අනුව නම්... 1945 අගෝස්තු 9 වෙනිදා උදේ 11:02 ට තමයි දාල තියෙන්නෙ. කාටත් ප්‍රයෝජණවත් වේවි කියල හිතල මේ විස්තර ටික දැම්මෙ. තව හොයල බැලුවොත් විස්තර හොයාගන්න පුළුවනි.

    අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ දී කියන්නෙ Hiroshima & Nagasaki වලට පරමාණු බෝම්බයක් දැම්ම කියලයි. නමුත් මේ දෙකටම එක බෝම්බයක් නෙමෙයි දැම්මෙ. බෝම්බ දෙකක් දැම්ම.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අදමයි ඕක දන්නෙ
    අපිත් එක්ක බෙදාගත්තට තෑන්ක්ස්
    ගොඩක් ඔරලෝසු දැන්වීම් වල 10:10 තියෙනව දැකල තියෙනව
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    mamath ehema thamai hithan hitiye.

    awrudu 10 kata witara issara oka wage prasnayak lankawe mokakdo radio ekaka ahala oya uttaremai dunne.
    but after long time i have ask this question with many others.
    me kathawe ettak nehe.

    Hiroshima walata bomba demme. at 8.15 AM on 6 August 1945.

    Nagasaki walata bomba demme 11:01 AM. 9 august 1945 It exploded 43 seconds later


    Thawath kiyanawanam. oralosuwe 10.10 thiyala thiyenne eka weladam kireeme upak kramayak hetiyata. ehema thibboth oralosuwa hinawenawa wage thiyena hinda balannath tikak lassanai.

    anika hariyatama 10.10 thiyanneth nehe. ogollanta balanna puluwn. 10.05 10.15 10.20th thiyenawa.

    kohoma unath Hiroshima Peace Memorial Museum eke bomba daapu welawe stuck una parana oralosuwak thiyala thiyenawa. eke welawa 10.51 ekai pennanne.