Hiroshima වලට දැම්මේ "Little Boy" කියන පරමාණු බෝම්බය Japanese Standard Time (JST) එකට අනුව නම්... 1945 අගෝස්තු 6 වෙනිදා උදේ 08:15 ට තමයි දාල තියෙන්නෙ. Nagasaki වලට දාපු බෝම්බයේ නම "Fat Man" කියන පරමාණු බෝම්බය Japanese Standard Time (JST) එකට අනුව නම්... 1945 අගෝස්තු 9 වෙනිදා උදේ 11:02 ට තමයි දාල තියෙන්නෙ. කාටත් ප්රයෝජණවත් වේවි කියල හිතල මේ විස්තර ටික දැම්මෙ. තව හොයල බැලුවොත් විස්තර හොයාගන්න පුළුවනි.
අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ දී කියන්නෙ Hiroshima & Nagasaki වලට පරමාණු බෝම්බයක් දැම්ම කියලයි. නමුත් මේ දෙකටම එක බෝම්බයක් නෙමෙයි දැම්මෙ. බෝම්බ දෙකක් දැම්ම.