ඔරලෝසු 10.10 පෙන්වීමේ හේතුව දන්නවද?

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔරලෝසු 10.10 පෙන්වීමේ හේතුව දන්නවද?

ඔයාලා දැකලා ඇති පාවිච්චි නොකරන ඔරලෝසු වල සටහන් කරලා තියෙන වේලාව.:rolleyes:


වෙලදපොලේ විකුණන්න තියෙන,පුවත්පත්වල සගරා වල,රූපවාහිනී දැන්වීම් වල, ආදි පළකරන සහ ප්‍රදර්ශනය කරන ඔරලෝසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ??? :confused::confused:


25yy5bd.jpg


ඇයි කියලා ඔයාලා දන්නවාද??? :rolleyes:


එක ලොකයම අනුස්මරණය කරන වේලාවක් බව ඔබ දන්නවාද ? ? :D





1zyr6q_th.jpg


1945 වසරේ දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ . . .ඇමරිකානුවන් විසින් ජපානයෙ හිරෝශිමා සහ නාගසකි යන නගර වලට පරමාණු බොම්බ 2 හෙලුවා මතකද ?:rolleyes:


hiroshima_bomb.jpg





අන්න ඒ පළමු පරමාණු බොම්බය පිපිරි ගියේ මෙන්න මේ වෙලාවටයි..:dull:




පිපිරී ගිය පසු ඇතිවු කම්පනයෙන් හිරොශිමා සහ නාගසකි වල ඔරලොසු ක්‍රියාවිරහිත උනා හරියටම මෙන්න මේ වෙලවට... :D

2384723929_53bef1c8db.jpg





10.10 ලෙස ඔරොලෝසුවේ කටු තියනකොට හිනාවෙන ආකාරයට පේන නිසා සුභ ලකුණක් ලෙසද එය සලකනු ලබනවා





එය අනුස්මරණය කිරිමට සහ මේ කරුණ පදනම් කරගෙන මෙසේ 10:10 වේලාව සටහන් කරන්නෙ... :cool:





 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වටිනා දෙයක් ගොඩක් ස්තුතියි සිස් අපි සමග බෙදාගත්තට රෙප්+
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    first of all thanks for the info.... mulinma eka kiyala patan ganna one...

    mamath me thorathura dekkama attatama pudumen beluwa.. rep ekak denna heduwa anith aya wagema... nikamata mama meka google wala check kala.. mehema detail ekak ennema ne... then mama beluwa.. bomb gahapu time.... eka mehemai wela thiyenne...

    Hiroshima: The release at 08:15 - 6 August 1945
    Nagasaki: The release at 11:02 - 9 August 1945

    ( mama oyata +4 rep denawa, coz oyage thread eka nisa mama correct details hoya gatta)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    farther this is what i found.....

    " Another theory has it that 10:10 was the time that an atomic bomb was dropped on either Nagasaki or Hiroshima, and the setting is in memory of the casualties. The Fat Man bomb was actually dropped on the former at 11:02 a.m. local time and the Little Boy on the latter at 8:15 a.m. local time "