ඔර්ගන් එක computer එකෙන් play කරන්න???

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔර්ගන් එක computer එකෙන් play කරන්න???

    මචන්ලා, මා ලග තියෙනවා පොඩි චයිනීස් ඔර්ගන් එකක් (MIDI)..එක කොම්පුටරේට ගහන්න පුළුවන්..


    මට නිකමට හිතුන ඕක computer එකට ගහල ඔර්ගන් එකෙන් එන අර MIDI sound එක වෙනුවට computer එකෙන් හොද sound එකකට convert කරන්න බැරිද කියල...


    ඒ කියන්නේ මෙහෙම සීන් එකක්..ඔර්ගන් එක ගහද්දි එකේ out එක computer එකට දෙනවා..computer එකේ ස්පීකර් එකෙන් ඔර්ගන් එකේ midi සවුන්ඩ් එක හොද ලස්සන එකකට කන්වර්ට් කරලා ප්ලේ කරනවා. එහෙම පුළුවන් නේද?


    මොනවද එහෙම කරන්න පුළුවන් softwares? කරලා තියෙන කවුරුත් ඉන්නවද? පුළුවන් නම් අදහසක් දෙන්න බලන්න? මට උදේ හොද එකක් හම්බුනා..එත් ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරි උන..දැන් එක හොයාගන්න බැහැ..
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    keyboard එක computer එකට plug karanna ... FL STUDIO , REASON ,CUBASE , ABLITON LIVE වගේ ගොඩක් software ත්යනව ... ඔය ඒ ඕන එකක් download karala . midi configuration කරන්න .. config කරන විදිහ software එක අනුව වෙනස් wenawa ...

    මේ තයෙන්නේ cubase වල



    midi to USB Converter device ekak gannanam wei ... :yes::yes::yes:
     
    Last edited: