ඔරිජිනල් අප්ලෝඩර්

AnuradhaRa

Well-known member
  • ඔරිජිනල් අප්ලෝඩර්

    https://www.youtube.com/watch?v=jlW1aJxvTx4

    මේ වීඩියෝ එක වෙන චැනල් එකක තිබුණෙ. තව මේ වගේ වීඩියෝස් ගොඩක් තිබුණ. ඒ චැනල් එක දැං හොයාගන්ඩ නෑනෙ. මේ වෙන එකෙක් ඒව ආයෙ අප්ලෝඩ් කරල. ඔක්කොම ටික නෑ. එච්චර පැහැදිලිත් නෑ රූප

    මට අර ඔරිජිනල් වීඩියෝ ටික හොයාගන්ඩ විදියක් නැද්ද :rolleyes: