ඔරිජිනල්, පොඩි සහ මහා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මහා මහේන්ද්‍ර නෙමෙයි පච මහේන්ද්‍ර..🤪
    මහින්දයට මයිනා මයිනා ගාපු උන්ගෙ සෙට් එකේ ලොක්කට මහා මහේන්ද්‍ර කියලා වැටුන එකනම් දිට්ට දම්මවේදනීය කර්මේ බන් 🤭 🤭
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නෝමල් ආපහු හොඳ පුටුවකට එයිද බම්? 😐

    හැම එකාම කියනවා නේ බම්, මට ඔය වේශපාලනේ ගැන කිසිම idea එකක් නැති නිසා එහෙන් මෙහෙන් ඇහෙන දේවල් අහගෙන ඉන්නවා 🙄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    නෝමල් ආපහු හොඳ පුටුවකට එයිද බම්? 😐

    හැම එකාම කියනවා නේ බම්, මට ඔය වේශපාලනේ ගැන කිසිම idea එකක් නැති නිසා එහෙන් මෙහෙන් ඇහෙන දේවල් අහගෙන ඉන්නවා 🙄
    මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ.
    තරුණ උනුත් කියනවා නෙව බම් 😐 වේශපාලනේ අදාලම නැති විදියට හිටපු genz පොඩි උන් දෙන්නක් හිටියා මම යන gym එකේ, උනුත් මේ ලඟදි නෝමලයා ගැන කථා උනා නෙව බම් 🙄

    මෙහෙමයි ඉතින් කවුරු මොන මොන පුටු වලට ආවත් මට කමක් නෑ ඉතින්, මේ යන විදිය දැක්කම පොඩි චකිතයක් ඇවිල්ලා සලිත උනා මාව, එපමණයි! 😔