මයිනා 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 36,701 75,817 113 Jun 11, 2025 #1 මයිනා Reactions: Identity and deanXX
deanXX Well-known member Oct 15, 2013 21,610 16,491 113 Jun 11, 2025 #2 මහා මහේන්ද්‍ර නෙමෙයි පච මහේන්ද්‍ර.. Reactions: CohenLenstra, Identity and tharakaf
tharakaf Well-known member Oct 19, 2020 36,701 75,817 113 Jun 11, 2025 #3 deanXX said: මහා මහේන්ද්‍ර නෙමෙයි පච මහේන්ද්‍ර.. Click to expand... මහින්දයට මයිනා මයිනා ගාපු උන්ගෙ සෙට් එකේ ලොක්කට මහා මහේන්ද්‍ර කියලා වැටුන එකනම් දිට්ට දම්මවේදනීය කර්මේ බන් Reactions: CohenLenstra, supun_sg, Identity and 1 other person
deanXX said: මහා මහේන්ද්‍ර නෙමෙයි පච මහේන්ද්‍ර.. Click to expand... මහින්දයට මයිනා මයිනා ගාපු උන්ගෙ සෙට් එකේ ලොක්කට මහා මහේන්ද්‍ර කියලා වැටුන එකනම් දිට්ට දම්මවේදනීය කර්මේ බන්
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 11, 2025 #5 නෝමල් ආපහු හොඳ පුටුවකට එයිද බම්? හැම එකාම කියනවා නේ බම්, මට ඔය වේශපාලනේ ගැන කිසිම idea එකක් නැති නිසා එහෙන් මෙහෙන් ඇහෙන දේවල් අහගෙන ඉන්නවා
නෝමල් ආපහු හොඳ පුටුවකට එයිද බම්? හැම එකාම කියනවා නේ බම්, මට ඔය වේශපාලනේ ගැන කිසිම idea එකක් නැති නිසා එහෙන් මෙහෙන් ඇහෙන දේවල් අහගෙන ඉන්නවා
tharakaf Well-known member Oct 19, 2020 36,701 75,817 113 Jun 11, 2025 #6 MR.YOLO said: නෝමල් ආපහු හොඳ පුටුවකට එයිද බම්? හැම එකාම කියනවා නේ බම්, මට ඔය වේශපාලනේ ගැන කිසිම idea එකක් නැති නිසා එහෙන් මෙහෙන් ඇහෙන දේවල් අහගෙන ඉන්නවා Click to expand... මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ. Reactions: KrishanL89 and MR.YOLO
MR.YOLO said: නෝමල් ආපහු හොඳ පුටුවකට එයිද බම්? හැම එකාම කියනවා නේ බම්, මට ඔය වේශපාලනේ ගැන කිසිම idea එකක් නැති නිසා එහෙන් මෙහෙන් ඇහෙන දේවල් අහගෙන ඉන්නවා Click to expand... මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ.
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Jun 11, 2025 #7 tharakaf said: මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ. Click to expand... නාමල් බේබි!
tharakaf said: මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ. Click to expand... නාමල් බේබි!
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 11, 2025 #8 tharakaf said: මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ. Click to expand... තරුණ උනුත් කියනවා නෙව බම් වේශපාලනේ අදාලම නැති විදියට හිටපු genz පොඩි උන් දෙන්නක් හිටියා මම යන gym එකේ, උනුත් මේ ලඟදි නෝමලයා ගැන කථා උනා නෙව බම් මෙහෙමයි ඉතින් කවුරු මොන මොන පුටු වලට ආවත් මට කමක් නෑ ඉතින්, මේ යන විදිය දැක්කම පොඩි චකිතයක් ඇවිල්ලා සලිත උනා මාව, එපමණයි!
tharakaf said: මේ යන විදියට එන්න බැරිකමක් නෑ. මිනිස්සු කොහොමත් merry go round එකක යන්නෙ. Click to expand... තරුණ උනුත් කියනවා නෙව බම් වේශපාලනේ අදාලම නැති විදියට හිටපු genz පොඩි උන් දෙන්නක් හිටියා මම යන gym එකේ, උනුත් මේ ලඟදි නෝමලයා ගැන කථා උනා නෙව බම් මෙහෙමයි ඉතින් කවුරු මොන මොන පුටු වලට ආවත් මට කමක් නෑ ඉතින්, මේ යන විදිය දැක්කම පොඩි චකිතයක් ඇවිල්ලා සලිත උනා මාව, එපමණයි!