ඔරිජිනල් Hager, Schneider

netnet

Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    මචන් ස්නයිඩර් නම් ඔරිජ්නල් එක ලන්කාවට එන්නේ ඉන්දියන් එක නේද? මේ දෙකෙන් මොකක් හරි ඔරිජිනල් ගන්නේ කොහෙද ලන්කාවේ?
     
    • Like
    Reactions: nooby

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    schneider lankawe karanne kelani cables. colombo nm mn contact ekak dennm hager & schneider company wala agent.
    oni nm PM ekak danna
    එලකිරි වල තියෙන ලස්සන් දෙ තමයි මෙ වගෙ උදවු, කන්ටැක්ට්ස්, හොය ගන්න පුලුවන් එක. නැත්නම් කටු බබාලයි, තම්බි හෙල ප්‍රශ්නයි, ලීක් වුන එවායි, මරාගන්න එවා දාන්න නෙමෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    https://hardwaremart.lk/brand/schneider/

    @hancok
    ------ Post added on Mar 15, 2025 at 8:29 PM

    @hancok කලින් දාලා තිබ්බ මහරගම ELECTRICAL වලින් ගත්ත කියල
    තව කෙනෙක් දල තිබ්බ swedish trading company ඔරිජිනල් ගත්තා කියලා
    ------ Post added on Mar 15, 2025 at 8:36 PM
     
    • Like
    Reactions: netnet

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,001
    10,557
    113
    මචන් ස්නයිඩර් නම් ඔරිජ්නල් එක ලන්කාවට එන්නේ ඉන්දියන් එක නේද? මේ දෙකෙන් මොකක් හරි ඔරිජිනල් ගන්නේ කොහෙද ලන්කාවේ?

    https://hardwaremart.lk/brand/schneider/

    @hancok
    ------ Post added on Mar 15, 2025 at 8:29 PM

    @hancok කලින් දාලා තිබ්බ මහරගම ELECTRICAL වලින් ගත්ත කියල
    තව කෙනෙක් දල තිබ්බ swedish trading company ඔරිජිනල් ගත්තා කියලා
    ------ Post added on Mar 15, 2025 at 8:36 PM

    mata Swedish Trading Company eken Hager RCCB: 40A 30mA (2 Pole) 9975/= ta ( life time warranty , made in france ) dennam kiwuwa . oya price ekata kawadal walin ganna ba ban

    contact ekaka oni nm PM ekak danna
     
    • Love
    Reactions: -333-

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    යකෝ පිලිපීනෙත් හදනවා..ලංකාවට ගන්න බෑනේ ඔහොම ෆැක්ටරි ඵකක්..

    Where is Schneider Electric manufactured?

    images

    The Lexington Smart Factory is part of the company's Smart Factory Program which, to date, has launched nine Smart Factories in the US, Mexico, China, France, India, Indonesia, and the Philippines.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    යකෝ පිලිපීනෙත් හදනවා..ලංකාවට ගන්න බෑනේ ඔහොම ෆැක්ටරි ඵකක්..

    Where is Schneider Electric manufactured?

    images

    The Lexington Smart Factory is part of the company's Smart Factory Program which, to date, has launched nine Smart Factories in the US, Mexico, China, France, India, Indonesia, and the Philippines.
    මම මෙකෙ ත්‍රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්‍රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක් තියෙඩ්දි ලන්කාවට එන්නෙ ඇයි ඉන්වෙස්ටර්ස් ලා. එකෙක් වත් උත්තෑඅ දුන්නෙ නැ. පොන්න උත්තර දුන්නා රටක් තොර ගන්නකොට නිර්නායක රටෙ පොදු නිවාඩු විතරක් නෙමෙ බලන්නෙ වගෙ කතා
     
    • Like
    Reactions: netnet

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    මම මෙකෙ ත්‍රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්‍රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක් තියෙඩ්දි ලන්කාවට එන්නෙ ඇයි ඉන්වෙස්ටර්ස් ලා. එකෙක් වත් උත්තෑඅ දුන්නෙ නැ. පොන්න උත්තර දුන්නා රටක් තොර ගන්නකොට නිර්නායක රටෙ පොදු නිවාඩු විතරක් නෙමෙ බලන්නෙ වගෙ කතා

    මම දන්න ගොඩක් ෆැක්ටරි පෝයට නම් වැඩ බං..ඒත් ඉතිං ලංකාවට ඕවා ඵන්නේ නැති ඔය කිව්ව අනික් හේතු නිසා තමා..බලමු ඉස්සරහටවත්..☹️
     
    • Like
    Reactions: netnet

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    මම මෙකෙ ත්‍රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්‍රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක් තියෙඩ්දි ලන්කාවට එන්නෙ ඇයි ඉන්වෙස්ටර්ස් ලා. එකෙක් වත් උත්තෑඅ දුන්නෙ නැ. පොන්න උත්තර දුන්නා රටක් තොර ගන්නකොට නිර්නායක රටෙ පොදු නිවාඩු විතරක් නෙමෙ බලන්නෙ වගෙ කතා
    Inverter කෙනෙක් ඇවිත් උට ආපු ප්‍රශ්න තමා මේ.

    අනෙත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ මෑත කාලයේ Human Resource Cost වැඩි. ඒ කියන්නේ පඩි වලට යට කරන්න ඕන ගාන වැඩි.

    යටිතල පහසුකම් අඩු යි.(පාරවල / light / වතුර ඔක්කොම තියෙන තැන ඉන්ටෙර්නෙට් නැහැ, ඉන්ටෙර්නෙට් තියෙන තැන අඩි 40 container යන්න බැහැ )
    ප්‍රවාහන වියදම් අදිකයි. [කාලය සහ වියදම් (දුම්රිය වගේ ලාබ දායි ප්‍රවාහන මද්‍යක් නැහැ)]

    Initial investment cost එක පට්ට ම වැඩි. (ගොඩ නැගිල්ලක් කුලියට අරගෙන company production වලට හරියන්න නවීකරණය කරන්න පට්ට වියදමක් යනවා, ලොකුම ගැටලුව අයෝජන කලාප තුල එහෙම සාදාරන මුදලකට ගන්න ගොඩ නැගිලි නැහැ, තියෙන ඒවගේ කොන්දේසි හෝ අනෙකුත් කාරණ වැඩි. )

    විදුලි වියදම වැඩි.

    මැත කාලයේ වැඩි උන ගාස්තු සමග Law ෆීස් වැඩි.

    බාහිර බලපැම් වැඩි. (හොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගන්න ඕන / පගා ගෙවන්න ඕන /කප්පම ගෙවන්න ඕන / සේවකයෝ හොරකන් කරන්න හදන ඒවා වලක්වන්න CCTV වලට යට කරන්න ඕන )