Lankawata enne Original Indian products neda? pm ekak dapan machn. Tnxschneider lankawe karanne kelani cables. colombo nm mn contact ekak dennm hager & schneider company wala agent.
oni nm PM ekak danna
එලකිරි වල තියෙන ලස්සන් දෙ තමයි මෙ වගෙ උදවු, කන්ටැක්ට්ස්, හොය ගන්න පුලුවන් එක. නැත්නම් කටු බබාලයි, තම්බි හෙල ප්‍රශ්නයි, ලීක් වුන එවායි, මරාගන්න එවා දාන්න නෙමෙschneider lankawe karanne kelani cables. colombo nm mn contact ekak dennm hager & schneider company wala agent.
oni nm PM ekak danna
මචන් ස්නයිඩර් නම් ඔරිජ්නල් එක ලන්කාවට එන්නේ ඉන්දියන් එක නේද? මේ දෙකෙන් මොකක් හරි ඔරිජිනල් ගන්නේ කොහෙද ලන්කාවේ?
https://hardwaremart.lk/brand/schneider/
@hancok
------ Post added on Mar 15, 2025 at 8:29 PM
@hancok කලින් දාලා තිබ්බ මහරගම ELECTRICAL වලින් ගත්ත කියල
තව කෙනෙක් දල තිබ්බ swedish trading company ඔරිජිනල් ගත්තා කියලා
------ Post added on Mar 15, 2025 at 8:36 PM
PM kara. schneider nm indian thama agent gennanne swedish trading thama hager gennane RCCB nm thibba france maath gaththa eka nisa.Lankawata enne Original Indian products neda? pm ekak dapan machn. Tnx
මම මෙකෙ ත්‍රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්‍රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක් තියෙඩ්දි ලන්කාවට එන්නෙ ඇයි ඉන්වෙස්ටර්ස් ලා. එකෙක් වත් උත්තෑඅ දුන්නෙ නැ. පොන්න උත්තර දුන්නා රටක් තොර ගන්නකොට නිර්නායක රටෙ පොදු නිවාඩු විතරක් නෙමෙ බලන්නෙ වගෙ කතායකෝ පිලිපීනෙත් හදනවා..ලංකාවට ගන්න බෑනේ ඔහොම ෆැක්ටරි ඵකක්..
Where is Schneider Electric manufactured?
![]()
The Lexington Smart Factory is part of the company's Smart Factory Program which, to date, has launched nine Smart Factories in the US, Mexico, China, France, India, Indonesia, and the Philippines.
මම මෙකෙ ත්‍රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්‍රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක් තියෙඩ්දි ලන්කාවට එන්නෙ ඇයි ඉන්වෙස්ටර්ස් ලා. එකෙක් වත් උත්තෑඅ දුන්නෙ නැ. පොන්න උත්තර දුන්නා රටක් තොර ගන්නකොට නිර්නායක රටෙ පොදු නිවාඩු විතරක් නෙමෙ බලන්නෙ වගෙ කතා
Inverter කෙනෙක් ඇවිත් උට ආපු ප්‍රශ්න තමා මේ.මම මෙකෙ ත්‍රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්‍රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක් තියෙඩ්දි ලන්කාවට එන්නෙ ඇයි ඉන්වෙස්ටර්ස් ලා. එකෙක් වත් උත්තෑඅ දුන්නෙ නැ. පොන්න උත්තර දුන්නා රටක් තොර ගන්නකොට නිර්නායක රටෙ පොදු නිවාඩු විතරක් නෙමෙ බලන්නෙ වගෙ කතා