ඔරියන්ට සිංදුවක්

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
troll-meme-smiley-emoticon.gif


පට්ට පුසෝ.......... :lol::lol::lol:

Cat-gif-cats-15443764-340-255.gif
Top class idea macho. Ela ela... :D
එළකිරි කොල්ලෙක්;14112920 said:
පට්ටා යකෝ
පූස් Creations නම් පට්ටා ආහ්

trl-meme-smiley-emoticon.gif

ඕවා දාන්නෙ බලාගෙන හරිය සුදු පිටසක්වල යානා එයි ද දන්නෙ ත් නෑ
:sorry::lol:
loweth na oi
එළකිරි කොල්ලෙක්;14112951 said:
සොමියට වරෙන් පුතා අගුළු දාල නෑ දොරේ
අහපන් රියල් කතා ඔරි අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
ලේසර් පිටසක්වළ යානා මගෙ කාමරේ






දුකට සැපට මම එන්ටර් පූසගෙ නැහැ ගොත
blade වලින් කැපෙන්නෙ නැහැ එළකිරි හොඳ හිත

troll-meme-smiley-emoticon.gif
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ආවේ නැති නිසා ඔයාලව බලු වෙලා නෑ.ඒක නිසා ඉවසීමෙන් ඉන්න.2012 තවම ඉවර නෑ.ඔයාලා පිටසක්වල ග්‍රහලෝක වලට යනවා.ඒකගැන මම සහතික වෙනවා.:cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිටසක්වල ජීවීන් ආවේ නැති නිසා ඔයාලව බලු වෙලා නෑ.ඒක නිසා ඉවසීමෙන් ඉන්න.2012 තවම ඉවර නෑ.ඔයාලා පිටසක්වල ග්‍රහලෝක වලට යනවා.ඒකගැන මම සහතික වෙනවා.:cool:

    ඤාව්
    9dd0574b2d17551ec64ae5cb0055c45d.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මෙහෙම සිංදුවක් හැදුනා නම් එළකිරියේ පැත්තෙ එන්නෙ නෑ බං මේ එකවුන්ට් එකෙන් (වෙන එකකින් එනවා.........මෙතනට තියන බැදීම ලොකුයි ඒකයි):)

    අයියෝ කහවණු..............!!!!!!!!!!!!!
    :lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    fatta ban :D:D:D:D:D
    troll-meme-smiley-emoticon.gif


    අඩෝ පට්ට යකොව්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif



    මට මෙහෙම සිංදුවක් හැදුනා නම් එළකිරියේ පැත්තෙ එන්නෙ නෑ බං මේ එකවුන්ට් එකෙන් (වෙන එකකින් එනවා.........මෙතනට තියන බැදීම ලොකුයි ඒකයි):)

    අයියෝ කහවණු..............!!!!!!!!!!!!!
    :lol::lol::lol:

    මේ ඉන්නෙ චරිතයක්.:lol::lol::lol:
    troll-meme-smiley-emoticon.gif
     
    Last edited: