ඔරියන්තුමනි ඔබේ අවධානය පිණිසයි. 
උපදෙස් ලබාදෙන්න අපිව බේරගන්න ආයෙත් එන්න
http://gossip.hirufm.lk/587/2014/02/obama-admits-aliens-secretly-running-government
ඔබාමාගේ පිටසක්වල ආරක්ෂකයා මෙන්න
2012 වසරේ වොෂින්ටනයේ ඔබාමා පැවැත්වූ ප්‍රසිද්ධ කතාවක් අතරතුර සිටි පිරිස අතර ඔහුගේ ආරක්ෂකයෙකු සැකසහිත පුද්ගලයෙකු ලෙස හැසිරුණා. ඔහුගේ පෙනුමත් හැසිරීමත් අසාමාන්‍ය ස්වෑපයක් ගත්තා. එය හෙළිකරගත් මාධ්‍ය ඔහුව හැදින්වූයේ එම පුද්ගලයා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක සේවයට අනියුක්ත පිටසක්වල ජීවියෙකු බවයි. එම පුද්ගලයාගේ හිස, නිකට, කට සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වනවා. එසේම ඔහුගේ ඉරියව් ඉතා වේගවත්, කලබලකාරී ස්වාභාවයක් ගන්නවා.
මෙම දර්ශන පෙලට අදාල මුල්දර්ශන අන්තර්ජාලයෙන් ඉවත්කර තිබෙනවා. එයින් හැගෙන්නේ මෙහි සැගවීමට තරම් යමක් තිබෙන බවයි.