ඔරියන්තුමනි

Feb 13, 2014
78
4
0
ඔරියන්තුමනි ඔබේ අවධානය පිණිසයි. :P
උපදෙස් ලබාදෙන්න අපිව බේරගන්න ආයෙත් එන්න :(

http://gossip.hirufm.lk/587/2014/02/obama-admits-aliens-secretly-running-government

ඔබාමාගේ පිටසක්වල ආරක්ෂකයා මෙන්න

2012 වසරේ වොෂින්ටනයේ ඔබාමා පැවැත්වූ ප‍්‍රසිද්ධ කතාවක් අතරතුර සිටි පිරිස අතර ඔහුගේ ආරක්ෂකයෙකු සැකසහිත පුද්ගලයෙකු ලෙස හැසිරුණා. ඔහුගේ පෙනුමත් හැසිරීමත් අසාමාන්‍ය ස්වෑපයක් ගත්තා. එය හෙළිකරගත් මාධ්‍ය ඔහුව හැදින්වූයේ එම පුද්ගලයා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක සේවයට අනියුක්ත පිටසක්වල ජීවියෙකු බවයි. එම පුද්ගලයාගේ හිස, නිකට, කට සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වනවා. එසේම ඔහුගේ ඉරියව් ඉතා වේගවත්, කලබලකාරී ස්වාභාවයක් ගන්නවා.

මෙම දර්ශන පෙලට අදාල මුල්දර්ශන අන්තර්ජාලයෙන් ඉවත්කර තිබෙනවා. එයින් හැගෙන්නේ මෙහි සැගවීමට තරම් යමක් තිබෙන බවයි.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ හුකේ. ඔව්වා පට්ටපල් බොරු බන්.මුනුත් මොකක් හරි වල්ගයක් අල්ලගත්තු ගමන් හපාගෙන දඟලනවා. පිටසක්වලයෝ ඇවිත් ඔබාමට මොකටද බං ආරක්ෂාව දෙන්නේ. උන් ආවොත් අපිට පුක හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ එක නෙමෙයි උඹ නේද ඔරියන් තුමා ඇමසියෝ? මට තියෙන ප්‍රශ්නේ ඔය පිටසක්වලයෙක්ද නැද්ද කියන එක නෙමෙයි. අද රෙජිස්ටර් වෙච්ච උඹ කොහොමද බං මේකේ ඔරියන් තුමා කියලා පොන්නයෙක් උන්නු වග දන්නේ.?
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මේ එක නෙමෙයි උඹ නේද ඔරියන් තුමා ඇමසියෝ? මට තියෙන ප්‍රශ්නේ ඔය පිටසක්වලයෙක්ද නැද්ද කියන එක නෙමෙයි. අද රෙජිස්ටර් වෙච්ච උඹ කොහොමද බං මේකේ ඔරියන් තුමා කියලා පොන්නයෙක් උන්නු වග දන්නේ.?

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: hiiiiiii hiiiiiiiii:lol::lol::lol::lol:
     
    Feb 13, 2014
    78
    4
    0
    මේ එක නෙමෙයි උඹ නේද ඔරියන් තුමා ඇමසියෝ? මට තියෙන ප්‍රශ්නේ ඔය පිටසක්වලයෙක්ද නැද්ද කියන එක නෙමෙයි. අද රෙජිස්ටර් වෙච්ච උඹ කොහොමද බං මේකේ ඔරියන් තුමා කියලා පොන්නයෙක් උන්නු වග දන්නේ.?

    ඉතින් හුට්ටෝ මම අද රෙජිස්ටර් උනාට අද ඉපදුනේ නෑනෙ :frown:
     
    Feb 13, 2014
    78
    4
    0
    අනේ හුකේ. ඔව්වා පට්ටපල් බොරු බන්.මුනුත් මොකක් හරි වල්ගයක් අල්ලගත්තු ගමන් හපාගෙන දඟලනවා. පිටසක්වලයෝ ඇවිත් ඔබාමට මොකටද බං ආරක්ෂාව දෙන්නේ. උන් ආවොත් අපිට පුක හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.

    පිටසක්වලින් තමා ඇමරිකානු රජය පාලනය කරන්නෙ. දන්නෙ නැත්තන් කට වහගෙන හිටු. :)
    දැන් රිදිලා දුවගන එයි™ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලෝ ගන්;16274770 said:
    පිටසක්වලින් තමා ඇමරිකානු රජය පාලනය කරන්නෙ. දන්නෙ නැත්තන් කට වහගෙන හිටු. :)
    දැන් රිදිලා දුවගන එයි™ :rofl:

    ලොල්. ඇත්තද.? අනේ හුකේ. උඹ බියුටිෆුල් මයින්ඩ් බැලුවද ඊයේ පෙරේදා.? මොකෝද ඕකෙත් ඔහොම සීන් එකක් තියනවා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ එක නෙමෙයි උඹ නේද ඔරියන් තුමා ඇමසියෝ? මට තියෙන ප්‍රශ්නේ ඔය පිටසක්වලයෙක්ද නැද්ද කියන එක නෙමෙයි. අද රෙජිස්ටර් වෙච්ච උඹ කොහොමද බං මේකේ ඔරියන් තුමා කියලා පොන්නයෙක් උන්නු වග දන්නේ.?
    :lol::lol::lol: wade maattu wage :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලෝ ගන්;16274905 said:
    මාට්ටු වෙන්නෙ මොනවද හුට්ටෝ මැටි මෝලා :lol:

    හොඳටම රිදිලා™ :lol::lol: ලෙඩ්ඩු මරන්න සෙට් කරගන පාඩුවෙ හිටපන් හුට්ටෝ :lol:

    ලොල්.උපරිම වේදනාවෙන් බෙරිහන් දෙනවා. මොකෝ ෆේක් එකකින් ඇවිත් ඔරියන්ට කඩේ යන්නේ පොන්ස්.ඔරිජිනල් එකෙන් වරෙන්කෝ. :lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ හුකේ. ඔව්වා පට්ටපල් බොරු බන්.මුනුත් මොකක් හරි වල්ගයක් අල්ලගත්තු ගමන් හපාගෙන දඟලනවා. පිටසක්වලයෝ ඇවිත් ඔබාමට මොකටද බං ආරක්ෂාව දෙන්නේ. උන් ආවොත් අපිට පුක හපාගෙන මැරෙන්න තමයි වෙන්නේ.

    sirawata
    obamata mokatada bn aliens la guard eka denne....... :lol::lol:
     
    Feb 13, 2014
    78
    4
    0
    sirawata
    obamata mokatada bn aliens la guard eka denne....... :lol::lol:

    කව්ද දන්නෙ ඔබාමට ආරක්ෂාව දෙනවද නැත්තන් ඔබාමාගෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරනවද කියල. අනික ඕක මම කියපු එකක් නෙමේ. :rofl:
    ඔරියන්ට එන්න කියපන් උඹ කාලයක් උගේ පයිව්ට් සෙකට්‍රි වෙලා හිටිය නේද :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata
    obamata mokatada bn aliens la guard eka denne....... :lol::lol:

    මේ අර ඔරියන් කියන පොන්ස් බං. මූ ෆේක් එකකින් ඇවිත් ඌව මාර්කට් කරගන්නවා.:lol::lol::lol:

    තව ටික දවසකින් මූම කියයි දුමින්ද සිල්වත් ඒලියන් කෙනෙක්.උගේ ඔලුවයි, පුකයි දෙකම ලොකුයි මිනිස්සුන්ගේ වගේ නෙමෙයි. ඒකයි මූ වෙඩි වැඩිලත් ඔලුවටම බේරුනේ කියලා. අනේ හුකේ නන්නානේ.:lol::lol:
     
    පිස්සුද හුට්ටෝ. ගොඩක් රිදුනට ඔච්චර නටන්න එපා. :rofl:
    දුමින්දගේ පුක මම තාම දැකල නෑ. ඔයා දුන්නද? ඔයාට දුන්නද? :baffled: