ඔරියන්තුමා මට මෙහෙම කියනව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔරියන්තුමා මට මෙහෙම කියනව

    බන්ල මාර සිද්දිය ඕයි
    ඔරියන්තුමා (ඕව් ඕව් අපේ වෙන්න ගැලක්ටික් ලීඩර්)
    අද මට පී.එම් එකක් එවල කියනව මට උගේ ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න එපාලු
    කොටින්ම උ ගැන / පිටසක්වලයෝ ගැන කිසිම දෙයක් කියන්න යන්න එපාලු
    උට 21 වෙනකන් ත්‍රෙඩ් එක ඇදගෙන යන්න ඉඩ දෙන්නලු
    උ මේ ත්‍රෙඩ් වලින් මාර වින්දනයක්ලු ලබන්නෙ

    මට පොර ගැන දුක හිතුන බං
    පොර ඉපදිලා තියනහැටි බං ඒ

    හතුරෙකුටවත් මෙහෙම මානසික රෝගයක් සැදෙන්න එපා කියල ප්‍රර්ථනා කරල, තවත් පොරගෙන් පී.එම් අපු අය සීටි නම් මෙතන කමෙන්ට් කරන්න බලන්න
     
    • Like
    Reactions: පැටියා

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    I told you guys. He has a Mental Illness.
    May b ths 1.


    පූස්;14014022 said:
    මම මෙයාව දන්නෙ නෑ. අද මේ ත්‍රෙඩ් එකෙන් දැක්කෙ.:yes: දැන් තමයි මෙයාගෙ පෝස්ට් කියෝ කියෝ ඉන්නෙ. මාර ඩයල් එකක්නේ.:D:D
    මම දන්න හොඳම Psychiatrist කෙනෙක් ඉන්නවා. කව්ද මෙයාව අඳුරන්නෙ.:nerd:

    මේ ලෙඩේ මම හිතන්නෙ Schizoid Personality Disorder කියන එක.

    Affected individuals may simultaneously demonstrate a rich, elaborate and exclusively internal fantasy world. :)

    Schizoid Personality Disorder 1st Stage එකේ ගොඩක් අය ඉන්නව. ඒක එච්චර භයානක නෑ. (demonstrate a rich)


    bt nw I guess its not.:confused:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගේ ඉන්බොක්ස් ෆුල් බං. මම මසජේ එක මැකුව බං :(

    ඔයා බොරු පප්පෙක් කියලමයි මට නං හිතෙන්නෙ. අර බටපොල ඇන්ටනා ත්‍රෙඩ් එකෙන් මට එහෙම හිතුනෙ. දැන් එක කන්ෆර්ම් වේගන වේගන එන්නෙ.:D:D:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පූස්;14014913 said:
    ඔයා බොරු පප්පෙක් කියලමයි මට නං හිතෙන්නෙ. අර බටපොල ඇන්ටනා ත්‍රෙඩ් එකෙන් මට එහෙම හිතුනෙ. දැන් එක කන්ෆර්ම් වේගන වේගන එන්නෙ.:D:D:lol:

    අනි ඔය මන ගැන එහෙමද හිතන ඉන්නේ :(:(