ඔරියන්තුමා VS දමිත්තුමා
මේ මහ පොලොව මත මිනිස් වෙස් රැගෙන ජීවත් වෙමින් පිටසක්වල ජීවීන් සහ එලකිරියේ අප අතර සන්නිවේදන කටයුතු සිදු කල තවත් එක් පිටසක්වල ජීවියෙක් තමා අපේ ඔරියන් තුමා. ඒව කොහෙද ඉතින් GTRZ ඔරියව බෑන් කරලලු. තව ටික දවසකින් ඔරියා අපිට පියාඹන පීරිසි ටිකක් එවල ගහයිද දන්නැහැ
. ඔරියාව දන්නෙ නැති අය එතුමාගේ මේ එක බලන්න
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි
තේරුනානෙ මොන වගේ ජීවියෙක්ද කියල

ඔන්න දෙවෙනි කෙනා තමා දමිත් කාරියවසම් තුමා. ඒ තුමා එයා රහත් වෙලාද මොකක්ද එකක් කියනවලු. මමත් පොඩ්ඩක් ඔලුව දාල බැලුව අනේ මන්ද තේරෙන්නෙ නෑ මට ඕවා
මෙන්න එතුමාගේ ප්‍රොෆයිල් එකට ගිහින් පෝස්ට් කියවල බලන්න මොනවද කියල තියෙන්නෙ කියල ඇත්තද බොරුද මන්ද
Damith kariyawasam
ඔන්න දැන් තියෙන්නෙ ඒ දෙන්නගෙන් කෙනෙක්ට චන්දෙ දෙන එක. හොර චන්ද දාන්න බෑ. චන්දෙ නොදා ඉන්නත් බෑ. චන්ද ප්‍රමානෙ අඩු වුනොත් වැඩේ අත් හැරල දානව
ප්රචන්ඩ ක්‍රියා අඩු වෙන තරමට හොඳයි. පුද්ගලික මඩ ප්‍රහාර අඩුවෙන් කරන ලෙස කොමසාරිස් ඉල්ලා සිටිනව
මේ මහ පොලොව මත මිනිස් වෙස් රැගෙන ජීවත් වෙමින් පිටසක්වල ජීවීන් සහ එලකිරියේ අප අතර සන්නිවේදන කටයුතු සිදු කල තවත් එක් පිටසක්වල ජීවියෙක් තමා අපේ ඔරියන් තුමා. ඒව කොහෙද ඉතින් GTRZ ඔරියව බෑන් කරලලු. තව ටික දවසකින් ඔරියා අපිට පියාඹන පීරිසි ටිකක් එවල ගහයිද දන්නැහැ
. ඔරියාව දන්නෙ නැති අය එතුමාගේ මේ එක බලන්න2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි