ඔරියා ලිද කපනවලු. කවුරු හරි පොඩ්ඩක් ගිහින් කොන්ක්රීට් ටික අනලා දීපන් උඩින් දා ගන්න.



මූ හෙට ලිදේ කියන්නේ ආයේ වෙන ලිං නෑ මූව වැටුන ලිදට ගහන්න.






මූ හෙට ලිදේ කියන්නේ ආයේ වෙන ලිං නෑ මූව වැටුන ලිදට ගහන්න.









පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.
කිරුලපන ස්විට් හවුස් එක ලග තියෙන මගේ නිවසට යන්න එපා.එහෙ මම නෑ. මගේ පවුලේ අය ඉන්නේ.![]()
මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.
ඕනම රටක් විනාශ කිරිමේ බලය මේ වෙනවිටත් පිටසක්වල ජිවින් මට ලබා දීලා තියෙනවා.



පිටසක්වල ජීවීන්ගේ පැමිනීම නියතයක් එය තව මොහොතකින් උදාවෙනවා.එතකොට මාව බලන්න ඔයාලට පුලුවනි.
pitasakwala jiwiyo awith apita monahari kaloth ehema.. ita kalain oyawa daka bala ganna eka hodaine.. mokak hari shape parak daganna hari puluwanne....
ඕනම රටක් විනාශ කිරිමේ බලය මේ වෙනවිටත් පිටසක්වල ජිවින් මට ලබා දීලා තියෙනවා.
heta kiya withara weida kattiya eddi.. matath ara ben 10 eke wage watch ekak illaganna bari weida?



බය වෙන්න එපා.පිටසක්වල ජීවීන් ඔයාලව දූෂනය කරන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ සංවේදන ඇස් ඉතාම තියුනුයි.එයාලට ඔයාලව පේන්නේ පහල රූපයේ පෙනෙන ආකාරයට.මේ විශ්වයේ ඔයාලගේ සැබෑ පෙනුම තමයි ඒ.පිටසක්වල ජීවීන් ඉතාම අලංකාර ජීවීන්.
![]()






බලළා මල්ලෙන් පනින්න ඔන්න මෙන්න ඕ තුමෝ....පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.






පූස් උඹ සෙට් වෙනව ද හෙට අපි ඒලියන්ස්ලා ලෑන්ඩ් කරනව ලයිව් දෙනවා රේඩියෝ එකෙන්.....![]()



අයෙත් අහල. අද රෑ ඉඳලම මම සෙට්. අද සෝමේ අයියා ලෝක විනාසේ කරයි 12 වෙන්න කලින්.


e kiyanne oyatath penna ona me widiyatane.. ethakota kohomada oya me elakiri eke post kiyawanneබය වෙන්න එපා.පිටසක්වල ජීවීන් ඔයාලව දූෂනය කරන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ සංවේදන ඇස් ඉතාම තියුනුයි.එයාලට ඔයාලව පේන්නේ පහල රූපයේ පෙනෙන ආකාරයට.මේ විශ්වයේ ඔයාලගේ සැබෑ පෙනුම තමයි ඒ.පිටසක්වල ජීවීන් ඉතාම අලංකාර ජීවීන්.
![]()
මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.




ඕනම රටක් විනාශ කිරිමේ බලය මේ වෙනවිටත් පිටසක්වල ජිවින් මට ලබා දීලා තියෙනවා.